අස්වර් අස්වේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපරාදෙ බං පොර අස් වුනේ.....!!!
    ඒ කාලෙත් රාජ සබාවෙ අන්දරේ වගේ කවටයො හිටියා.....
    මම යෝජනා කරනව මීළග ගරු ජනාධිපතිවරයාට ඒ තනතුර නැවත් පිහිටුවල ඒකට ගරු අස්වර් පක්කල මංත්‍රී හුටුමා පත් කරන ලෙසට....!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර තිබේ.
    ඔහුට තැන දීම සඳහා පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද ඉල්ලා අස්විය.
    ඔහු හිටපු ආපදා කළමානකාරණ ඇමැතිවරයකු ද වන අතර පසුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. නැගෙනහිර පළාත් සභාව තේරි පත් වු ඔහු ඉකුත් දා තවත් මන්ත්‍රීන් දෙදෙනකු සමග ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට පියවරය ගත්තේය.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපරාදෙ බං පොර අස් වුනේ.....!!!
    ඒ කාලෙත් රාජ සබාවෙ අන්දරේ වගේ කවටයො හිටියා.....
    මම යෝජනා කරනව මීළග ගරු ජනාධිපතිවරයාට ඒ තනතුර නැවත් පිහිටුවල ඒකට ගරු අස්වර් පක්කල මංත්‍රී හුටුමා පත් කරන ලෙසට....!!!

    ඒක නම් ඇත්ත තමයි කිඹුලෝ

    මට පෙන්නේ මහින්ද ගෝඨා පාර්ලිමේන්තුවට දාලා අගමැතිකම දිලා ගේමක් ගහන්න වගේ හදෙන්නේ ඒත් ගෝඨාව මේ වේලාවේ ගෙනල්ලා මහින්ද තවත් ලොකු අවුලක් හදාගන්න වගේ හදන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර තිබේ.
    ඔහුට තැන දීම සඳහා පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද ඉල්ලා අස්විය.
    ඔහු හිටපු ආපදා කළමානකාරණ ඇමැතිවරයකු ද වන අතර පසුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. නැගෙනහිර පළාත් සභාව තේරි පත් වු ඔහු ඉකුත් දා තවත් මන්ත්‍රීන් දෙදෙනකු සමග ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට පියවරය ගත්තේය.

    එළකිරි මචෝ මං හිතුවේ ගෝඨාභය ගෙන්න යනවා කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් ඇත්ත තමයි කිඹුලෝ

    මට පෙන්නේ මහින්ද ගෝඨා පාර්ලිමේන්තුවට දාලා අගමැතිකම දිලා ගේමක් ගහන්න වගේ හදෙන්නේ ඒත් ගෝඨාව මේ වේලාවේ ගෙනල්ලා මහින්ද තවත් ලොකු අවුලක් හදාගන්න වගේ හදන්නේ
    අනේ මං ද බං...
    මොන මගුල වෙයි ද කියලා....
    අපේ දේශපාලන තත්ත්වය අන්තිම අස්ථාවරයි දැන්. මෙහෙම ගියොත් ටහිකෙනවා ඩෙෆා අනිවා.....
    මම නම් හැම තිස්සෙම කියන්නේ Any Government is better than no government කියලා....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    3.jpg

    Lokuma kunu redi hodanna aanduwe... muge katha udeta ahuwoth dawasama iwarai :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලොකු අඩුවක් ඒතුමා පාර්ලිමේන්තුවේ නැති එක :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    lanka C news
    Naveen_dissanayake.jpg

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    lanka C news
    Naveen_dissanayake.jpg

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.
    හොරුත් සමග හෙළුවෙන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මං ද බං...
    මොන මගුල වෙයි ද කියලා....
    අපේ දේශපාලන තත්ත්වය අන්තිම අස්ථාවරයි දැන්. මෙහෙම ගියොත් ටහිකෙනවා ඩෙෆා අනිවා.....
    මම නම් හැම තිස්සෙම කියන්නේ Any Government is better than no government කියලා....

    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    lanka C news
    Naveen_dissanayake.jpg

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහාය පල කිරීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
    ලබන සඳුදා දිනයේදී මෙම තීරණය නිල ලෙස දැනුම් දීමට නියමිතය.
    නවින් දිසානායක කියන්නෙ කොහොමත් UNP එකෙක්ම තමා
    පොඩ්ඩක් ඉගෙන ගෙන තියෙනවා

    හැබැයි මැක්ස්වෙල් මහත්තයගෙ කැම්පේන් තියෙනකම් මහින්ද පරද්දන්න අමාරුයි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    අපරාදෙ රන්ජන්ට රාමනායකට දැන් වයින් කරල ආතල් එකක් ගන්න හිටපු මනුස්සය නැතිවුනා. :(:(:(:(
    මම හරි ආසයි අස්වර් මනත්‍රීතුමා කෑගහනව බලං ඉන්න.
    Totally pointless