චම්පික ඉස්ලාම් මූලධර්මවාදය ගැන ලියූ පොත අස්වර් ගිනි තියූ හැටි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, චම්පික රණවකවිසින් ලියා මුද්‍රණය කරන ලද ‘අල් ජිහාද්, අල් කයිදා’ යන පොත පුළුස්සා දැමීය. එම පොත මුස්ලිම් ජාතියට සහ අනෙකුත් ආගම් වලට අපහාස වන අයුරින් ලියා ඇති බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අස්වර් විසින් එය පුළුස්සා දැමූ ආකාරය පහතින් බලන්න.