අස්වැසුමෙන් විශාල අසාධාරණයක්.. අස්වැසුම කරදරයක් නොවිය යුතුයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අස්වැසුම සමීක්ෂණයෙන් සමෘද්ධිලාභීන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි

    සමෘද්ධිය ලැබිය යුතු පුද්ගලයින්ට මෙමගින් සමෘද්ධිය නොලැබී ගිය බවත් සමෘද්ධිය අවශ්‍ය නැති පුද්ගලයින්ට සමෘද්ධිය ලැබී ඇතිබවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

    සමීක්ෂණයක් සිදු කරනවානම් වහාම නිසි පරිදි එය සිදුකරන ලෙසටත් වැරදි නිවැරැදි කරන ලෙසටත් ඔහු අවධාරණය කර සිටියි.

    සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ මහතා රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.

    මෙය කිසිදු දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බවත් මනුෂ්‍යත්වයෙන් මේ පිලිබදව සොයා බලා සමෘද්ධිය ලැබියයුත්තන්ට ප්‍රතිලාභ අත්කරදීමට කටයුතු කර්න ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසීය

    ponna pakayage gon athal
     
    • Like
    Reactions: Cypress and Smartm

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,480
    113
    අපේ පැත්තේ සමුර්දි දෙන දවසට බැංකුව ඉස්සරහා පාර දිගට ලොකු පොලිමක් තියෙනවා ,ඊට එහැයින් සමුර්දි ගන්න ආපු උන්ගේ ත්‍රිවිල් බයික් පෝලිම තියෙනවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    teaser telugu GIF
     

    Similar threads