ජනපතිගේ EV කතාව සම්පූර්ණ බොරු.. ලංකාවේ EV හතරගුණයක් චාජ් කලත් 300MW යන්නෑ..

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    රාත්‍රී කාලයේදී විදුලි වාහන ආරෝපණය කිරීම හේතුවෙන් මෙගාවොට් 300ක අමතර විදුලි ඉල්ලුමක් පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය විද්‍යාත්මකව කිසිසේත්ම පිළිගත නොහැකි, සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

    දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රලපනාව මහතා සඳහන් කළේ ලංකාවේ පවතින විදුලි වාහන සංඛ්‍යාව අනුව එම ඉල්ලුම මෙගාවොට් 100ක්වත් විය නොහැකි බවයි.

    මෙගාවොට් 300ක ඉල්ලුමක් ඇති වීමට නම් දැනට මෙරට පවතින විදුලි වාහන සංඛ්‍යාව මෙන් හතර ගුණයක වාහන ප්‍රමාණයක් තිබිය යුතු බවත්, ඒ සියලු වාහන එකවර ආරෝපණයට සම්බන්ධ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    විදුලි වාහන සැබෑ ස්වභාවය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, කිලෝමීටර් 300ත් 500ත් අතර ධාවන පරාසයක් සහිත නවීන විදුලි වාහන දිනපතා ආරෝපණය නොකරන බවත්, සාමාන්‍යයෙන් දින පහකට වරක් පමණ ආරෝපණය කරන බවත්ය. එසේම, වාහනයක් ආරෝපණය කිරීමට ගත වන්නේ කෙටි කාලයක් බැවින් සියලු වාහන එකවර ජාලයට සම්බන්ධ වී මෙවැනි විශාල ඉල්ලුමක් ඇති නොවන බව ද වසර 10ක් විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.

    මෙවැනි වැරදි දත්ත ජනාධිපතිවරයා වෙත ලබා දීම පිටුපස පොසිල ඉන්ධන ප්‍රමෝට් කරන උපදේශකයන් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

    රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමට නම් පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා පද්ධති සහ විදුලි වාහන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    මට සාමාන්යෙන් මිනිහෙක්ගේ මුණ දැක්කහම ඒ මනුස්සයාගේ විදිහ පොර කොයි වගේ එකෙක්ද කියල නිකන් හිතාගන්න පුළුවන්. මෙයාගේ නං පෙන්නේ නිකන් හොර පෙනුමක්. දැන් අනික ඕක කියන්න අවශ්‍යම එකක් නෙමේනේ. මොකද අපි දන්නවා රෑට කොහොමත් demand එක වැඩි කියල. දවල්ට අනිවා supply එක වැඩි වෙනවා solar නිසා. එතකොට අඩු ගානේ ev වලින් තියන demand එක පොඩ්ඩක් උනත් ඒ පොද්ද හරි රට ඉතුරු කරගන්න එක ගැන නේද කියන්න ඕන. මෙතන නිකන් දේශපාලන කතා සින් එකක් වගේ පේනවා මට.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    As a practice, we'll need to analyse the speech and select and vet the facts to find the truth and the falsehood. 20% of one and 80% of the other can be expected.
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    මට සාමාන්යෙන් මිනිහෙක්ගේ මුණ දැක්කහම ඒ මනුස්සයාගේ විදිහ පොර කොයි වගේ එකෙක්ද කියල නිකන් හිතාගන්න පුළුවන්. මෙයාගේ නං පෙන්නේ නිකන් හොර පෙනුමක්. දැන් අනික ඕක කියන්න අවශ්‍යම එකක් නෙමේනේ. මොකද අපි දන්නවා රෑට කොහොමත් demand එක වැඩි කියල. දවල්ට අනිවා supply එක වැඩි වෙනවා solar නිසා. එතකොට අඩු ගානේ ev වලින් තියන demand එක පොඩ්ඩක් උනත් ඒ පොද්ද හරි රට ඉතුරු කරගන්න එක ගැන නේද කියන්න ඕන. මෙතන නිකන් දේශපාලන කතා සින් එකක් වගේ පේනවා මට.

    තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට.. ඔබතුමාගෙ රේඩාර් එකට අනුරව පේන්නෙ කොහොමද?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    Tell any Truth AKD said . A person who could not understand speed of light and light year cannot understand the difference between 300 MW and 300 MWh . This is the type of idiot 6.9 million voters voted to rule the country. Rest of his Cabinet is worse(eg taking of transporting oil by Air).
    There is an additional consumption from EV but it is negligible and needs to be managed . That is the hard truth. He is always finding ways to hide the truth and blame others. No vision no Plan
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මට සාමාන්යෙන් මිනිහෙක්ගේ මුණ දැක්කහම ඒ මනුස්සයාගේ විදිහ පොර කොයි වගේ එකෙක්ද කියල නිකන් හිතාගන්න පුළුවන්. මෙයාගේ නං පෙන්නේ නිකන් හොර පෙනුමක්. දැන් අනික ඕක කියන්න අවශ්‍යම එකක් නෙමේනේ. මොකද අපි දන්නවා රෑට කොහොමත් demand එක වැඩි කියල. දවල්ට අනිවා supply එක වැඩි වෙනවා solar නිසා. එතකොට අඩු ගානේ ev වලින් තියන demand එක පොඩ්ඩක් උනත් ඒ පොද්ද හරි රට ඉතුරු කරගන්න එක ගැන නේද කියන්න ඕන. මෙතන නිකන් දේශපාලන කතා සින් එකක් වගේ පේනවා මට.

    මූණ බොරු කිව්වට
    ගණිතය බොරු කියන්නේ නෑ 🤌
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    රාත්‍රී කාලයේදී විදුලි වාහන ආරෝපණය කිරීම හේතුවෙන් මෙගාවොට් 300ක අමතර විදුලි ඉල්ලුමක් පවතින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය විද්‍යාත්මකව කිසිසේත්ම පිළිගත නොහැකි, සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් බව ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

    දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය රලපනාව මහතා සඳහන් කළේ ලංකාවේ පවතින විදුලි වාහන සංඛ්‍යාව අනුව එම ඉල්ලුම මෙගාවොට් 100ක්වත් විය නොහැකි බවයි.

    මෙගාවොට් 300ක ඉල්ලුමක් ඇති වීමට නම් දැනට මෙරට පවතින විදුලි වාහන සංඛ්‍යාව මෙන් හතර ගුණයක වාහන ප්‍රමාණයක් තිබිය යුතු බවත්, ඒ සියලු වාහන එකවර ආරෝපණයට සම්බන්ධ කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    විදුලි වාහන සැබෑ ස්වභාවය පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, කිලෝමීටර් 300ත් 500ත් අතර ධාවන පරාසයක් සහිත නවීන විදුලි වාහන දිනපතා ආරෝපණය නොකරන බවත්, සාමාන්‍යයෙන් දින පහකට වරක් පමණ ආරෝපණය කරන බවත්ය. එසේම, වාහනයක් ආරෝපණය කිරීමට ගත වන්නේ කෙටි කාලයක් බැවින් සියලු වාහන එකවර ජාලයට සම්බන්ධ වී මෙවැනි විශාල ඉල්ලුමක් ඇති නොවන බව ද වසර 10ක් විදුලි වාහන භාවිතා කරන්නෙකු ලෙස තමාට සහතික විය හැකි බව ඔහු පැවසීය.

    මෙවැනි වැරදි දත්ත ජනාධිපතිවරයා වෙත ලබා දීම පිටුපස පොසිල ඉන්ධන ප්‍රමෝට් කරන උපදේශකයන් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.

    රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමට නම් පුනර්ජනනීය බලශක්තිය, බැටරි ගබඩා පද්ධති සහ විදුලි වාහන ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය බව ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    මු බොරු කියනව නෙවෙ, බොරු කියල කියල දැන් ඔටො කියවෙනවා

    ඕකා කවද්ද ඇත්තක් කිව්වේ..

    ඌට ගානක් නෑ බොරු කියන එක.

    ඕකා බය ඇත්ත කියන්න.

    ඇත්ත කිව්වොත් උගේ රෙද්ද ගැලවෙන නිසා.

    මට සාමාන්යෙන් මිනිහෙක්ගේ මුණ දැක්කහම ඒ මනුස්සයාගේ විදිහ පොර කොයි වගේ එකෙක්ද කියල නිකන් හිතාගන්න පුළුවන්. මෙයාගේ නං පෙන්නේ නිකන් හොර පෙනුමක්. දැන් අනික ඕක කියන්න අවශ්‍යම එකක් නෙමේනේ. මොකද අපි දන්නවා රෑට කොහොමත් demand එක වැඩි කියල. දවල්ට අනිවා supply එක වැඩි වෙනවා solar නිසා. එතකොට අඩු ගානේ ev වලින් තියන demand එක පොඩ්ඩක් උනත් ඒ පොද්ද හරි රට ඉතුරු කරගන්න එක ගැන නේද කියන්න ඕන. මෙතන නිකන් දේශපාලන කතා සින් එකක් වගේ පේනවා මට.

    As a practice, we'll need to analyse the speech and select and vet the facts to find the truth and the falsehood. 20% of one and 80% of the other can be expected.

    Tell any Truth AKD said . A person who could not understand speed of light and light year cannot understand the difference between 300 MW and 300 MWh . This is the type of idiot 6.9 million voters voted to rule the country. Rest of his Cabinet is worse(eg taking of transporting oil by Air).
    There is an additional consumption from EV but it is negligible and needs to be managed . That is the hard truth. He is always finding ways to hide the truth and blame others. No vision no Plan

    Weddek wage. Deviyek wage

    daththa nathi huththa ne ithin

    btw

    solar gahanwa nam full off grid yanna one bn.
    grid ekata dena athal hari yanne na .

    da faq? pissuda ban :oo:

    උඹලට තාම තේරිලා නෑ ඌ ගනන් පාවිච්චි කරන්නෙ මිනිස්සු අන්දන්න මිසක් ඇත්තද බොරුද බලලා නෙවී. නිකන් හිතපන්කො ඕකා ගමේ ගොඩේ සෙට් එකකට කතා කරන්වාඅ කියලා. හිතපන්කො මූට "බිලියන 3" කියන්න ඕනා කියලා. ඌ බිලියන 3 කියන්නෙ නෑ. හේතුව තමා ගොඩයන්ට මිලියන/බිලියන වෙනස මීටර් නෑ. 3 කියන්නෙත් නෑ මොකද ඒක පොඩි ගානක් නිසා. ඉතින් මූ එක්කො කෝටි 300 නැත්තන් මිලියන 3000 කියලා කියන්නෙ. හේතුව තමා ගොඩේ උන් දන්නවා කෝටියයි මිලියනයයි කියන්නෙ ලොකු ගනන් කියලා.

    මුගේ අනිත් දේ තමා මූ කවුරුත් හිතන්නෙ නැති දෙයක් තමා බොරුවක් උනත් කියන්නෙ. ඒ කියන්නෙ මූ කියන එක ඒවෙලාවෙ challenge කරන්න කාටවත් බෑ. මේකත් එහෙමනේ. ඇත්ත වගේ හිතුනට ගාන හැදුවාම බොරුවක්. දැන් ඕක දැනගෙන මුගෙ ඊලඟ කතාව අහන්න ගියාම මූ දන්නවා පරන බොරුව පත්තු වෙලා තියෙන්නෙ කියලා. ඉතින් මූ කරන්නෙ සම්පූර්නයෙන්ම වෙන බොරුවක් ගහන එක. ආයි ඉතින් පරන cycle එකේ යන්න ඕනා ඒක හොයන්න.