අස්වැසුම ගන්න උන්ගේ ආතල්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මේක හරි උට්ටක් උනානේ සිම්හලූ. :angry: :angry: :angry: :angry: :angry: ඊළග සැරේ මාත් අස්වැසුම කොහොම හරි ඉල්ල ගන්නවා. යකෝ මුන්ට අස්වැසුම ගන්න පුලුවන් නම් අපි ගත්තම මොකද වෙන්නේ. අපි රජයේ සේවකයොත් නෙමෙයිනේ. ඒ නිස නොදුන්නොත් ඕකුන්ත හොද වැඩක් කරනවා. අස්වැසුම අරන් ඒ සල්ලිවලින් ඉන්ටනෙට් බිල ගෙවනවා. අඩුම තරමේ අපි රටට එක ඩොලර් එකක්වත් ගේන මිනිස්සු නිසා අස්වැසුම ගත්තට පව් නෑ :frown:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    lankawe wadiyenma duk widinne Tax gewana middle class eka.

    ඔය අස්වැසුම ගන්න බහුතරය සල්ලි හොයනවා ස්ථිර ජොබ් එකක් කරන සමහර මිනිස්සුන්ට වඩා. උන්ගෙ වැඩේ උන් තියාගන්නෙත් නෑ නාස්ති කරනවා. ඊටපස්සෙ දුප්පත් කියලා ආණ්ඩුවෙන් පල්ලි වලින් පන්සල් වලින් ආධාරත් ගන්නවා.

    මම දකින විදිහට නම් ඔය දුප්පත් කියලා ආධාර ගන්න ගොඩක් එවුන් ඇත්තටම දුප්පත් නෑ. උන්ගෙ ඕනෙකමක් නැතිකම, කම්මැලිකම හෝ නාස්තිකාරකම තියෙන්නෙ.
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    lankawe wadiyenma duk widinne Tax gewana middle class eka.

    ඔය අස්වැසුම ගන්න බහුතරය සල්ලි හොයනවා ස්ථිර ජොබ් එකක් කරන සමහර මිනිස්සුන්ට වඩා. උන්ගෙ වැඩේ උන් තියාගන්නෙත් නෑ නාස්ති කරනවා. ඊටපස්සෙ දුප්පත් කියලා ආණ්ඩුවෙන් පල්ලි වලින් පන්සල් වලින් ආධාරත් ගන්නවා.

    මම දකින විදිහට නම් ඔය දුප්පත් කියලා ආධාර ගන්න ගොඩක් එවුන් ඇත්තටම දුප්පත් නෑ. උන්ගෙ ඕනෙකමක් නැතිකම, කම්මැලිකම හෝ නාස්තිකාරකම තියෙන්නෙ.

    Thiththa aththa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    මම දන්න සමෘද්ධි ගත්ත පවුලක් හිටියා. උන්ට ඇති අගහිඟකම ක් නෑ. කඩයක් කරනවා, ත්‍රීවීල් එකක් තියෙනව. 2001 රනිල්ගෙ ආන්ඩුවේ රවී කරුණානායක ට කැම්පේන් කරපු එක තමා සුදුසුකම.