අස්වැසුම ලක්ෂ 15කට දෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කර ඇති අතර පළමු අදියර යටතේ ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය..

    දෙවන කාණ්ඩය සඳහා මුදල් ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    FwRn7Tu.jpeg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    පවුලක 4ක් ඉන්නවා කියලා ගත්තොත් ඔක්කොම උන් ලක්ෂ 60ක් කිට්ටු වෙනවා නේ. ඒ කියන්නේ මේ මගුල් රටේ ඉන්න උන්ගෙන් 30% කිට්ටු වෙන්නම ආධාර ගන්න රටට කිසි දෙයක් ආයේ දෙන්නේ නැති උන් සෙට් එකක් ද ඉන්නේ?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Unge contribution eka thamai gan wala wahallu produce karana eka...
    Gama wate kelam kiyala gan pitin kotawana eka, chande kaleta fuka digena wahalek wela horunta kathire gahana eka..
    aswesuma godak hambela tiyenne jepontalu habai 😳
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ලන්කාවෙ තාමත් වැඩි indirect tax ඒක අස්වැසුම ගන්න උනුත් ගෙවනවා මිනිස්සු අතේ සල්ලි තියෙනකොට තමයි tax ගෙවන උන්ගෙත් අදායම් ඉහළ යන්නෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    අපේ ගමේ තේ වතු ත්‍රි වීලර් තියන උන්ටත් ඕක හම්බෙල... කොහොම දුන්නද දන්නේ නෑ
     

    Sen-lu

    Well-known member
  • ඕකයි කියන්නෙ මේ පගයොන්ගෙ ප්‍රතිපත්ති බල්ලෙකට වැඩක්නෑ කියල. මහ එකා සුබසාධනය ආර්ථිකය තවත් තියාගෙන යන්න බෑ අරක ප්‍රයිවට් කරනව මේක කරනව කියනව ඊට පස්සෙ බදු කෙලල සල්ලි ටිකක් එනකොට නිකමොන්ට බෙදල දෙනව.