අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

    April 3, 2025 at 8:02 am | lanka C news
    අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහළ නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක 2429/02 දරන හා 2025-03-24 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    එකී සංශෝධිත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ටැක්ස් වෙලාවට ගෙවපල්ලා :lol: 🤌
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අත්වැසුම වැඩි කලත් කමක් නැහැ ඕක බොරුවට ගන්න උන්ව අයින් කරලා
    රජයේ සේවකයන්ගේත් සැලරි වැඩි කරන්න ඕන වැඩක් නැති, වැඩකට නැති උන්ව අයින් කරලා
    මුන් මොකුත් හොයන්නේ නැතිව ඔක්කොටම දෙනවා වැඩි කරලා
    බදු ගෙවන උන් හාන්සියි
     
    • Like
    Reactions: ITGuy25 and lilman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    පව් අහිංසක මිනිස්සු...ධනපතියන්ගෙන් බදු ගහල තව වැඩි කරන්න ඕන..මේ ළගදී අළුත්ම 2025 රේන්ජ් රෝවර් ඵකක් ගෙනල්ලා කෝටි 24කට..කොහොම සල්ලි කාරයෝ ඉන්න රටක්ද කියල හිතාගනින්කෝ..
     
    • Haha
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    පව් අහිංසක මිනිස්සු...ධනපතියන්ගෙන් බදු ගහල තව වැඩි කරන්න ඕන..
    "අහිංසක" කියන එක කොහෙන්ද ආවේ බන් ?
    සල්ලි නැති එකට ද අහිංසක කියන්නේ උබ ?
    ඔකුන්ගේ අහිංසක කම බාලගනන ඔය නිකන් දෙන එක මාසයකට වගේ නවත්තල බලපං :lol:
     
    • Like
    Reactions: Mr Bones

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    "අහිංසක" කියන එක කොහෙන්ද ආවේ බන් ?
    සල්ලි නැති එකට ද අහිංසක කියන්නේ උබ ?
    ඔකුන්ගේ අහිංසක කම බාලගනන ඔය නිකන් දෙන එක මාසයකට වගේ නවත්තල බලපං :lol:

    ධනපතියෝ විතරක් සල්ලි පොදි ගහල සැප වින්ඳ කාලය ඉවරයි..දැන් උදා වෙලා තියෙන්නේ පොඩි මිනිහගේ වාරේ..
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ධනපතියෝ විතරක් සල්ලි පොදි ගහල සැප වින්ඳ කාලය ඉවරයි..දැන් උදා වෙලා තියෙන්නේ පොඩි මිනිහගේ වාරේ..
    උබත් පොඩි මිනිහෙක්ද ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    දෙන අස්වැසුමක් වයස 65ට වැඩි උන්ට විතරක් දෙනකල් මේක ගොඩගන්නවා බොරු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    Trump ඊයේ වැඩි කරේ ඒක නෙවෙයිද

    ධනපතියෝ විතරක් සල්ලි පොදි ගහල සැප වින්ඳ කාලය ඉවරයි..දැන් උදා වෙලා තියෙන්නේ පොඩි මිනිහගේ වාරේ..
    අස් වැසුම ගන්න ලක්ෂ ගානක ඉන්නවා වත්තක් සුද්ද කරගන්න එකෙක් නෑ.
    ------ Post added on Apr 3, 2025 at 10:55 AM
     

    Similar threads