අස්වැසුම 02 වන අදියර (Closing Date 2024.03.15)

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    aswesuma_poster_s.jpg



    උබලා අදුරන ඇත්තටම ආර්ථික අපහසුතා තියන අය ඉන්නව නම් මේකට ඔන්ලයින් අයදම් කරන්න කියන්න. අතෙන් පුරවලා ගිහින් දෙන්න එපා. එහෙම දෙන ඇප්ලිකේෂන්වලට වෙච්ච දෙයක් හොයා ගනන් බැරි වෙනවා. ඒ නිසා ඇත්තටම අවශ්‍යාවයන් තියන අය 2024.03.15ට කලින් onlineඇප්ලයි කරන්න.

    දැනටමත් මේවා ගන්නේ සල්ලි තියන උන් තමයි. ඒත් අසරණ කවුරු හරි ඉන්න්නව නම් එ අයව දැනුවත් කරලා කොහොම හරි මේක අරන් දෙන්න. කවුරු ගත්තත් සල්ලි සල්ලිම තමයි. අපේ බදු වලින් ඒවා ගෙවන එකත් ඇත්ත. ලැබීමට සුදුසුම අයට මේව ලැබෙනව නම් ගොඩක් වටීනවා.

    @scurvy උබත් ඇප්ලයි කරපන්.

    https://www.wbb.gov.lk/si/home
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    me wage nikan salli dena nisa thama lankaawata mehema wela thiyenne
    අපි මොන කතා කිව්වත් මේවා නවතින්නෙ නෑනේ බන්. මම මේක දැම්මේ වලතරයට පේන්න.

    සමහර දීමනාවලත මාසෙට ලැබෙන්නෙත් රු 600ජ් විතර. සමහරු ඒක ගන්නත් උදේ පන් දර ඇවිත් තැපැල් කන්තෝරුවල පෝලිමේ ඉන්නවා. ඇවිත් යන බස් ගාස්තු අඩු කරාම ඇති ඉතුරුවකුත් නෑ. සමහර මිනිස්සුන්ට රු 200ත් ලොකු දෙයක් බන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇත්තටම මේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ නේ ද?

    වැක්සීන් ගහලා ජනගහනය අඩු කරන්න ඕන.
    AI නිසා කාවවත් ඕන නෑ