උබලා අදුරන ඇත්තටම ආර්ථික අපහසුතා තියන අය ඉන්නව නම් මේකට ඔන්ලයින් අයදම් කරන්න කියන්න. අතෙන් පුරවලා ගිහින් දෙන්න එපා. එහෙම දෙන ඇප්ලිකේෂන්වලට වෙච්ච දෙයක් හොයා ගනන් බැරි වෙනවා. ඒ නිසා ඇත්තටම අවශ්යාවයන් තියන අය 2024.03.15ට කලින් onlineඇප්ලයි කරන්න.
දැනටමත් මේවා ගන්නේ සල්ලි තියන උන් තමයි. ඒත් අසරණ කවුරු හරි ඉන්න්නව නම් එ අයව දැනුවත් කරලා කොහොම හරි මේක අරන් දෙන්න. කවුරු ගත්තත් සල්ලි සල්ලිම තමයි. අපේ බදු වලින් ඒවා ගෙවන එකත් ඇත්ත. ලැබීමට සුදුසුම අයට මේව ලැබෙනව නම් ගොඩක් වටීනවා.
@scurvy උබත් ඇප්ලයි කරපන්.
https://www.wbb.gov.lk/si/home