අස්වූ-රනිල්:ප්‍රකාශයක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අස්වූ-රනිල්:ප්‍රකාශයක්

    අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්.




    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.



    image_6f856232cc.jpg