අස්වෙන්නේ නෑ ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෑන් දැන් තනි වෙලා ඉන්නේ. ගමනාන්තයෙත් මග ඉන්නේ. ලංකාවේ උන් යන තැනකට යන්න දෙන්නෙත් නෑ. අස්වෙන්න ප්‍රමාද වෙන හේතුව මේක වෙන්න ඕන. බැලුවම ඉතින් කිසිම රටකින් සපෝර්ට එකක් නෑ. තියෙන එකම දේ ධූරය විතරයි. වන්මෑන් ශෝ එකක් ගහන්න ගිහින් වෙච්ච දෙයක්. :confused:
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: hchri and jhnnwp

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෑන් දැන් තනි වෙලා ඉන්නේ. ගමනාන්තයෙත් මග ඉන්නේ. ලංකාවේ උන් යන තැනකට යන්න දෙන්නෙත් නෑ. අස්වෙන්න ප්‍රමාද වෙන හේතුව මේක වෙන්න ඕන. බැලුවම ඉතින් කිසිම රටකින් සපෝර්ට එකක් නෑ. තියෙන එකම දේ ධූරය විතරයි.
    ඕක තමයි හේතුව.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව තිබූ සිංගප්පූරු ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නැති නමුත් ඒ වෙනුවට පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කිරීමට බලා සිටින බව ඩේලි මිරර් පුවත් සේවයට වාර්තා වේ.

    මාලදිවයිනේ ආරංචි මාර්ග පැවසුවේ රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සමඟ අද රාත්‍රියේ මාලේ සිට සිංගප්පූරුව දක්වා SQ437 යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට අපේක්ෂා කළ නමුත් ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩ නොවූ බවයි.

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබා ගැනීමට දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. (ජමිලා හුසේන්)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915

    Gani monawa kiyanawa adda okata?
    Lol
     
    • Haha
    Reactions: Bart_Allen

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    රටවල් ඕනතරං තියෙනව යනවනං
    අරගල පොන්නයො කෑ ගැහුව කියල රටක ජනාධිපති කෙනෙක්ව එහෙම රිජෙක්ට් කරන්නෙ නෑ. අනික මිනීමරුවෝ පවා කිසි අවුලක් නැතුව යන රටවල් ඕනෙතරං තියෙනව. යන්නෙ කොහෙද කියල මේ රටේ උන්ට දැනගන්න තියන එකක් නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රටවල් ඕනතරං තියෙනව යනවනං
    අරගල පොන්නයො කෑ ගැහුව කියල රටක ජනාධිපති කෙනෙක්ව එහෙම රිජෙක්ට් කරන්නෙ නෑ. අනික මිනීමරුවෝ පවා කිසි අවුලක් නැතුව යන රටවල් ඕනෙතරං තියෙනව. යන්නෙ කොහෙද කියල මේ රටේ උන්ට දැනගන්න තියන එකක් නෑ.
    එහෙම පුළුවන් නම් ඔය තරම් තටමන්නේ නෑනේ. ඔය මට්ටමින් හරි බේරිලා ඉන්නේ ධූරය නිසා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිසුන් උසි ගනවා අරගල කරුවාව නොමග යැවූ එළකිරි accounts නීතියේ රැහැනට හසුකර දෙමු