ඔයා දන්න හැම පරිගණක ඉන්ජිනේරුවෙකුටම මේක කියන්න. පරිගණක ඉන්ජිනේරු විද්‍යාවට සම්බන්ධ රැකියා කරන හැමෝටම මේක කියන්න.
අපේ රටේ බහුතරයක් පරිගණක සමාගම් වල, work culture එක හරිම සත්පුරුෂයි. තමන්ගේ ආයතනය සතු වටිනාම සම්පත, තමන්ගේ සේවකයෝ ටික කියලයි ඒ ආයතන සලකන්නේ.
එහෙම ආයතනයක වැඩ කරද්දී, අපට අපේ අම්මා තාත්තා ගැන දැනෙන විදියේ හැඟීමක් තමයි, company එක ගැන දැනෙන්නේ.
නමුත් එහෙම නැති, toxic සංස්කෘතියක් තියෙන ආයතන කිහිපයකුත් ශ්‍රී ලංකාවේ තියෙනවා. මේ දෙවර්ගයටම එකම විදියට සලකන්න කිසිම අවශ්‍යතාවයක් නෑ.
career guidance කරන ආචාර්යවරුණි, මෙහෙම නපුරු සමාගම් වලින් බේරෙන හැටි, විශ්වවිද්‍යාල දරුවන්ට කියලා දෙන්න.
senior පරිගණක ඉන්ජිනේරුවනි, toxic ආයතන ගැන ඔයාට තියෙන අත්දැකීම්, බය නැතිව සමාජයට කියන්න. ඊළඟ පරම්පරාවේ අහිංසක ජීවිත, එහෙම සමාගම් වලින් බේරාගන්න.
පහුගිය දවසක අපෙන් සමුගත්ත, මොරටුව විශ්වවිද්‍යාලයේ අහිංසක තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරුවාගේ ප්‍රවෘත්තිය ඔයාලා අහන්න ඇති. මෙහෙම දෙයක් අපට අහන්න ලැබුණ අවසාන අවස්ථාව මේක කරමු! අපි අහිංසකයන් වෙනුවෙන් පෙනී සිටිමු!