අස්සයා ඉන්න කොන්ඩම් පැකැට්ටුව 80 ඉදලා 100 නැගලා. රැපියල වැටිලා හින්ද වෙන්ඩෑ
අස්සයා ඉන්න අසූවේ එකෙන් දෙකක් කියපුවම පාමසි කෙල්ල සීයයි කිව්වා.
ගමේ මිඩ්වයිෆුත් කොන්ඩම් දෙනවලු.
ඒවායේ කොලිටි කෝමද යහලුවනේ?
(වයස ප්රශ්නයක් කර ගනඩ එපෝ)

casanova හොඳයි ඕකට වඩා




midwife free godak denava.but rubber smell
ඒව දෙන්නෙ කසාද බැඳපු එවුන්ටනේ බන්...
එහෙම නැතුව බඩු ගහන එවුන්ට නෙවෙයිනේ...
casanova හොඳයි ඕකට වඩා
Oka daala kasanawo kiya kiya ge wate duwanna weida dan na..
මොකද්ද බන් ඒ සීන් එක?
ඒව දෙන්නෙ කසාද බැඳපු එවුන්ටනේ බන්...
එහෙම නැතුව බඩු ගහන එවුන්ට නෙවෙයිනේ...

වැඩි කරලද බං? කීයකින්ද