අසාද් සාලිට කලිසමේ ගූ ගිය වගයි.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අසාද් සාලිට කලිසමේ ගූ ගිය වගයි.

    අසාද් සාලි ගේ ජිහාඩ් කෝල් ඉග්නෝ කිරීම බරපතලයි, පැමිණිළි කිරීමට කෆීර් පොලීසි යාම ඊටත් වඩා මරණීයයි.

    අයියෝ, මෙතන මහලොකු දෙයක් වෙල නැහැ. සිකුරාදා පල්ලියෙ එකතු වෙන්නෙ වෙන මගුලකට නෙවෙයි. ජිහාඩෙටම තමයි. මේ SMS එක ආවත් නැතත් දවටගහ පල්ලිය හොඳට දන්නව අපේ ඉස්ලාම් උම්මාගෙ ලේ ප්‍රකෝප කරන්න. ෂාරියා ක්‍රමේට විසඳන්න ඕන ප්‍රශ්ණ කෆීර් පොලීසියට ගිය එක තමයි මෙතන තියෙන එකම අප්සෙට් එක. හසන් මවුලානා ව පල්ලිය ඉස්සරහ තියල පාන් කපන වේගෙන් බෙල්ල කපල මරණව කියල අසාද් සාලි ලෙබ්බෙ දෙවනුව කිව්ව. වැඩේ එතනින්ම ඉවරයි, හසන් මවුලාන තුන්කාල් පක වන වනා ගිහින් පැමිණිල්ල ඉවත් කර ගත්ත. මොන තරම් මැජෙස්ටික් ද අපේ ඉස්ලාම්? කෆීර්ලට හිතන්නවත් ඇහැක්ද මෙහෙම යුක්තියක්?

    මෙන්න නිවුස් එක

    අසාද් සාලි මහතාට අධිකරණයේ
    පෙනී සිටින ලෙස දැනුම් ෙද
    යි


    හේමන්ත රන්දුණු

    දවටගහ මුස්‌ලිම් පල්ලියේ ආගමික කමිටු සභාපති හසන් මවුලානා මහතාට තර්ජනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතාට අධිකරණය ඉදිරියේ ලබන බදාදා (27 වැනිදා) පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්‌ඨාසය දැනුම් දී ඇත.

    හලාල් ඉවත් කර ගැනීමට එරෙහිව කටයුතු කරන මෙන් දවටගහ පල්ලියේ ආගමික කටයුතු සඳහා පැමිණෙන මුස්‌ලිම් ජාතිකයන්ට නියෝග කරන ලෙස කියමින් අසාද් සාලි මහතා හසන් මවුලානාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක්‌ එවා තිබේ.

    එහෙත් හසන් මවුලානා එම ඉල්ලීම සැලකිල්ලට ගෙන නැත. පසුව අසාද් සාලි මහතා හසන් මවුලානාට කිහිප අවස්‌ථාවකදී තර්ජනය කළ බව ඒ මහතා කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

    එහෙත් හසන් මවුලානා මහතා අපරාධ කොට්‌ඨාසය වෙත ඊයේ (22 වැනිදා) පැමිණ ප්‍රකාශ කර ඇත්තේ මෙම පැමිණිල්ල තමන්ට ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බවයි.

    ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය අධිකරණය වෙත ගෙන්වා එය සමථයකට පත් කර ගැනීමට පියවර ගන්නා බව අපරාධ කොට්‌ඨාස ආරංචි මාර්ග කියා සිටියේය.

    http://www.divaina.com/2013/03/23/news22.html


    ඔය කතාව ඔතනින් ඉවරවුනේ නැ ,තව තියෙනවා

    කෆීර් නීතියට ගූ බය වූ නිවට අසාද් සාලිට කලිසමේ ගූ ගිය වගයි.

    ජාතිවාදී SMS යවල හසන් ලෙබ්බෙ ට මරණීය තර්ජනය කල අපේ මහ ලොකු වීරයගෙ විස්තරේ ඔය උඩට වෙන්න තියෙනවනේ . මෙන්න යකෝ මේක පත්තර වල ගිය ගමන් අසාද්ට හිටිතැනම මල මුත්තර පහ වුනා. කොච්චර බය වුනාද කියනවනම් නිවුස් එක සම්පූර්ණයෙන් කියවන්නවත් මූට බැරි වුනා. තමාගේ පුක ලෙව කන කෆීර් ලෝයර් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ව වහාම හමුවෙලා චෙක් පොත දික්කලා. කැමති ගානක් දාල චෙක් එක ලියා ගන්න. මාව අත් අඩංගුවට නම් ගන්න දෙන්න එපා කියල වැඳ වැටුනා. ලෝයර් ගිනි කන්නා, වේලි වේලි හිටපු එකාට කල්ල මරේ. මෙන්න යකෝ ඌත් ගොන්සිය වගේ වහාම ඇපෑලක් ගොනු කලා අසාද් සාලි ඉල්ලපු විධියටම. මෝඩ හරක් දෙන්නගෙම අං තට්ටු දැන් ලෝකෙටම නෝන්ඩියි. පොලීසිය හොල්මන් මේ මොකද කියල.

    මෝඩ කෆීර්ල මේ ඩ්‍රාම එකෙන් වත් තේරුම් ගත්තෙ නැහැ ඇත්තටම අසාද් සාලි ලෙබ්බේ ඇප ඉල්ලන්න බැරි තරම් අපරාධයක් කලා කියල.


    මෙන්න නිවුස් එක

    අසාද්සාලි අත්අඩංගුවට ගතහොත්
    ලක්‍ෂ 10 ක ශරීර ඇප මත මුදාහරින්නැයි නියෝග


    සමන්ත ඉලේපෙරුම

    කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද්සාලි මහතාව අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවුවහොත් රුපියල් ලක්‍ෂ 10 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

    කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන ඇප ලබා ගත නොහැකි චෝදනා සඳහන් කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමක්‌ පවතින හෙයින් සුදුසු ඇපයක්‌ මත මුදා හරින ලෙසට නියමකරන ලෙස ඉල්ලා අසාද් සාලි මහතා ගොනුකරනු ලැබූ අපේක්‍ෂිත ඇප අයදුම්පතක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

    අපේක්‍ෂිත ඇප අයදුම්පත්‍රය කැඳවනු ලැබූ අවස්‌ථාවේදී කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති සමග එක්‌වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපතිවරයා කරුණු දක්‌වමින් දවටගහ මුස්‌ලිම් දේවස්‌ථානයේ පූජක හසන් මව්ලානා මහතා කළ පැමිණිල්ලක්‌ අනුව ඇප අයදුම්කරුට එරෙහිව මෙහි විමර්ශන පවත්වන බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවක්‌ නොමැති බවත් කියා සිටියේය.

    එහිදී අයදුම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්‌වමින් තම සේවාදායක ඇප අයදුම්කරුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතිනම් ඇප අයදුම්පත ඉල්ලා අස්‌කර ගැනීමට සූදානම් බවත් ඒ පිළිබඳ පොලිසියේ දැනුම් දීම ඇප අයදුම් ගොනුවේ සඳහන් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    http://www.divaina.com/2013/03/29/news21.html


    318614_579597235391197_1302077444_n.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සියලු ජාති භේද වාදීන්ට කෙළ වේවා.මට පොඩි ගැටලුවක් තියනව මචන් . පුළුවන් නම් අසාත් සාලියා ඔය කතාව කියපු තැනේ ලින්කුවක් දාපන් කෝ. නිකන් ෆෙස්බුක් එකේ තිබ්බයි කියල පිලිගන්න බෑනේ බන් , ඕන එකෙක්ට ඕනෑම දෙයක් දාන්න පුලුවන්


    ඇයි උඹට දිවයින පත්තරේ ලින්ක් දෙක මදිද ???
    දිවයින පත්තරේ කොහෙද බන් අවි ආයුධ ගන්න කතාවක් තියෙන්නේ , ඕකේ තියෙන්නේ අපේක්ෂිත ඇප සම්බන්ධ කාරණයක්. මම අහන්නේ සාලියා ඔය කතාව කියපු තැනක්.
     
    Last edited:
    • Like
    Reactions: mil rox

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -

    සියලු ජාති භේද වාදීන්ට කෙළ වේවා.මට පොඩි ගැටලුවක් තියනව මචන් . පුළුවන් නම් අසාත් සාලියා ඔය කතාව කියපු තැනේ ලින්කුවක් දාපන් කෝ. නිකන් ෆෙස්බුක් එකේ තිබ්බයි කියල පිලිගන්න බෑනේ බන් , ඕන එකෙක්ට ඕනෑම දෙයක් දාන්න පුලුවන්

    ssshhhhh ewwa ahanna epaaa.eeta passe link hadanna wei.:D
     
    • Like
    Reactions: Haazi

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka

    සියලු ජාති භේද වාදීන්ට කෙළ වේවා.මට පොඩි ගැටලුවක් තියනව මචන් . පුළුවන් නම් අසාත් සාලියා ඔය කතාව කියපු තැනේ ලින්කුවක් දාපන් කෝ. නිකන් ෆෙස්බුක් එකේ තිබ්බයි කියල පිලිගන්න බෑනේ බන් , ඕන එකෙක්ට ඕනෑම දෙයක් දාන්න පුලුවන්

    ඇයි උඹට දිවයින පත්තරේ ලින්ක් දෙක මදිද ???
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    සියලු ජාති භේද වාදීන්ට කෙළ වේවා.මට පොඩි ගැටලුවක් තියනව මචන් . පුළුවන් නම් අසාත් සාලියා ඔය කතාව කියපු තැනේ ලින්කුවක් දාපන් කෝ. නිකන් ෆෙස්බුක් එකේ තිබ්බයි කියල පිලිගන්න බෑනේ බන් , ඕන එකෙක්ට ඕනෑම දෙයක් දාන්න පුලුවන්

    manshyaek ban umba +rep
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දේශපාලනේදී ඕවා සාමාන්‍ය දේවල්.
    කැලණියෙ ආචාර්ය තුමා ගස් බැඳපු සමෘදි නාලධාරියා කිවුවෙ ඌ කැමැත්තෙන්ම බැඳ ගත්තා කියලා.
    එතුමාගෙම පුතාගෙන් ගුටි කාපු හමුදා කාරයත් ෂේප් වුනේ එහෙම දෙයක් වුනේ නෑ කියලා.
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දැන් එතකොට පොලිසියෙන් මිනිස්සුන්ව කැදවන්නේ ෆෙස්බුක් බලලද? දන්න දෙයක් කියපන්.. මු ඉතින් මනක්කල්පිත අල්ලාගෙ නාමෙන් ලොකෙ ගිනිතියන්න බලන් ඉන්න තව්ත් එකෙක් තමා.