අසාද් සාලි හඩ අවදිකරයි...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Azath-Sali-660x425.png



    සජිත් ප්‍රේමදාස මහතාට ඉන්ධන නැවක් නොව ඉන්ධන කෑන් එකක් වත් ගෙන ඒමට නොහැකි බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

    සරත් ෆොන්සේකා මහතා අගමැතිකම ඉල්ලමින් ජමගි ජන බලවේගය කඩාගෙන යාමේ උත්සාහයක් ඇති බවද පැවසූ ඔහු එය සාර්ථක නොවූ නිසා 09 වැනිදා අවසන් අරගලය කරන්නට සූදානම් වන බවද පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මූව රනිල UNP ඵකට අරන්ද..අම්බෝ අම්බෝ බයියොන්ට ඉස්සරහට මුං ඵක්කනේ වැඩ කරන්න වෙන්නේ.පට්ටම අාතල්.😆
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113