අසාද් සාලි

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    බලපන් මුන්ගේ තියන පවර් එක
    :angry::angry:සුළු ජාතිය වෙලා මෙහෙම නම්:angry::angry:


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ

    මූ හිතාගෙන ඉන්නේ තවම ආණ්ඩුකාරයා කියලා. ෆොන්සේකා ට විතරයි මූට ඔහොම හරි කතාකරන්න කොන්දක් තිබුනේ..රාජිතයා නම් ට්‍රයි කරේ ගෝටා හම්බයින්ට පඩි ගෙව්ව එක ගැන හොයන්න විතරයි.
    :lol::lol::lol::lol: