මමත් දන්න කෙනෙක් ඉන්නවා ඔතන ඇත්තටම එයාට හොද උනා.ටික කාලයක් යද්දි ආයිත් ලෙඩ උනා.
මොකද දිගටම හොද වෙලා තියෙන්න විදිහක් නෑ.පොර කියන්නේ හිතේ සතුට තියනකොට ලෙඩ නෑ කියලා.සතුට හැමවෙලාවෙම නෑනේ...මූ තනිකරම කරන්නේ බොරුවක්. අපේ පැත්තේ ඉන්නෙ. අහල ගමක එකෙක්වත් මෙතෙන්ට යන්නේ නෑ. දුර පලාත්වල කට්ටිය තමා එන්නේ![]()

ගොඩක් උන් කරන්නෙ දුරින් සෙට් එකක් හයර් කරන් අැවිත් ගානක් දීල මේම කියපන් කියල කරවන එක

තව ටික දවසකින් මූ දායි ලෙඩ හොඳ කරන පූජක තුමා නිසා රටම කැළඹෙයි කියලා. යකෝ මැජික් නෑ ලෙඩ හොඳ කරන්න. උඹ සමාජ දැනුම 0 ඩයල් එකක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. නැත්තං උඹ
“ඌ කියනවා නං උට ලෙඩ හොඳ උනා කියලා උඹලා නෑ කියන්නේ කොහොමද“
වගේ බාලාංශ කතා ඉදිරිපත් කරන්නේ නෑ. උඹ දැකලා තියනවද ශුද්ධ ජලය ඉහලා , බයිබලේ පපුව උඩ තියලා අන්ධයන්ට පෙනීම, කොරුන්ව ඇවිද්දවන ජූජකයො ?
උන් කරන්නෙත් මේ සෙල්ලමමයි. ඔය සේරම ඈත පලාත්වලින් කුලියට ගෙනාපු ලෙඩ වගේ රඟපාන උන්. උන් තමයි කට්ටියත් එක්ක ඉඳලා කියනනේ
“මට මෙහෙම තිබුනා.. මෙච්චර කාලයක් බෙහෙත් ගත්තා. දැං හොඳා“ වගේ කතා. ඒවා අහගන අහිංසක මිනිස්සු වැල නොකැඩී යනවා. අර හොර වෙදා ගානට ගාන කපාගන්නවා.
ඉතාම හොඳ ආයුරුවේද, දේශීය වෙද මහත්වරු ඉන්නවා. ලොකු සේවයක් කරන. නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා වගේ. ඒ මිනිස්සු මැජික් පෙන්වන්නේ නෑ. ටික ටික ලෙඩ හොඳකරලා දානවා
කාලෙන් කාලෙට මේ වගේ විශ්වකර්ම ටෝක්ස් ඉෂූ කරන හොර වෙද්දු පහල වෙනවා. ගාන හොයාගන හිමීට මාරු වෙනවා. ඔය වගේ තැන් ගැන කාලයක් රිසර්ච් එකක් කරලා බලපං. එතකොට බලාගත්තෑකි ඔය වගේ තැන් ඇතිවෙලා නැතිවෙලා යන හැටි.

ඕව කියල තේරුමක් නැහැ බන්...මුදුන් මුල කුරුවල් උන සමාජයක මැජික් වලට තමයි තැන....
හරියට හිතල ගොඩ එනකන් එකම තැන තමයි ඉතින්....

අනේ යකෝ..දෙයක් කොටන්න කලින් හොයලා බලලා කොටපන්.හිතට එන එන බහුබූත දොඩන්නේ නැතිව.උඹට වඩා 200% ගුණයක් විස්වාසයි මෙතනට බෙහෙත් ගන්න ගිය උන් කියන කතා..රටම කළබලා තමයි තියෙන්නේ.ඇම්බියුලන්ස් වලින් ලෙඩ්ඩු ගේනවා.ලක්ෂගණන් සෙනග එනවා.තවත් මොනාද ? මෙහෙම සෙනග එන කිසිම ඩොකෙක් මේ රටේ නෑ.සෙනග කන්දරාව බලන්න බලපිය උන්ගේ youtube channel එක .
අනික මොකෙක් හරි අර විශ්වනාත් වෙදා ලගට ගිහින් මගේ ඇස් පේනවා.දැන් හොදයි කියලා කියනවනම් ඒක හොදටම ඇති.දිගටම ඒ පෙනීම තියනවනම් ඒක හොදටම ඇති. උඹලා වගේ කලුසුද්දන්ට ජාතක උන එවුන් නෙමේ අපි...
තව එකෙක් හොර වැඩක් කලා කියලා මේ සෙනග එන වෙදාත් හොරෙක් කියලා ලේබල් ගහන්න බෑ.ඒකට සාක්ෂි ඕනේ..එහෙම ලේබල් ගහන්නේ කල්ලතොනි කලු සුද්දො..මොකද උන්ගේ බටහිර ඩොක්කුන්ගේ පොකට් එකට අබසරණ එන නිසා..![]()
Maxtalkerට ගහද්දි ඇයි ElaMalliට රිදෙන්නේ?
හේතුව Maxtalker = ElaMalli![]()
උඹට නම් පිස්සු බන්...අපෝ ආයේ නම් ඕන නැති තැන්වල වල රිංගන්නේ නෑ....
මගේ වැරැද්ද..sorry හොඳේ..ඔන්න මම ගියා
උඹ යූ ටියබ් චැනල් එක බලලද එතන හොඳයි කිව්වෙ.
ලොල් බං... බලපං ඔලුව අතගාල අංතට්ටුවක් යන්තමට මෝදු වෙලාද කියලා.
බලපං යූටියුබ් එකේ ඕනතරං චැනල් ඇති පාදිලියො ශුද්ධ වතුර ඉහලා ලෙඩ හොඳකරන. ඒවත් බලපං
කල්ලතෝනි කෝමද යකෝ සුද්දො වෙන්නෙ.
තොට වඩා හොඳට මං දේශීය වෙදකම දන්නවා.
තෝ ඉතිං කොහෙං හරි මොකක්හරි පඩංගුවක් කොපි පේස්ට් කරන පරිකල්පන ශක්තිය 0 වෙච්චි ගොබිලෙක්නේ.
ආයෙ උඹට ලෙඩක් හැදුනාම ඔය විස්වකර්ම වෙදමහත්තය ගාවට පලයං.

true that

අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. 

ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි. 