අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. :no::no::no: අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. :shocked::shocked::shocked:ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි. :angry::angry::angry:

    ගොඩක් ඔය හොඳ උනා කියලා ඔතන කියෝ කියෝ ඉන්නේ Actors ලා බං. එක පාරක් එක පොරක් දාල තිබ්බා හෙන විස්තරයක් ඔය සීන් එක ගැන. ඒකනං මූලධර්මවාදී කුරුස මඩුවක වෙච්චි වැඩක් ගැන. උන් අතටම අල්ලගන තියනවා සීන් එක. එතන කොර ගගහ කතාකරන්න බැරිව හිටපු කොල්ලා පස්සෙ බලපුවාම පැල්මඩුල්ල දිහාද කොහෙද AL කරන කිසි කේස් එකක් නැති එකෙක්. ස්ල්ලි තියන ෆැමිලි එකක එකෙක්. පොකට් මනී ටිකක් හොයාගන්න සෙට් වෙලා තියෙන්නේ. එතන එහෙම සෙට් එකක්ම ඉඳලා තියනවා.
    ඕක පට්ට බිස්නස් එකක් බං.

    මිනිස්සුන්ව අන්දන්නේ, “අපිට සල්ලි ගන්න බෑ, ඒත් සතුටුනං බුලත් අතට කීයක් හරි තියන්න කියලා“ එහෙම නැත්තං බෙහෙත් වලට විතරක් සල්ලි දෙන්න කියලා. මිනිස්සුත් ඉතිං අනේ රත්තරං මනුස්සයා කියලා රෙද්ද කපලා ඇඳගන්නවා ගානට.

    හොඳ වෙද මහත්වරු ඉන්නවා සෑහෙන්න. ඒ වගේ මිනිස්සුන්ටත් නිග්‍රහයක් මේ වගේ හොරු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    තව ටික දවසකින් මූ දායි ලෙඩ හොඳ කරන පූජක තුමා නිසා රටම කැළඹෙයි කියලා. යකෝ මැජික් නෑ ලෙඩ හොඳ කරන්න. උඹ සමාජ දැනුම 0 ඩයල් එකක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. නැත්තං උඹ

    “ඌ කියනවා නං උට ලෙඩ හොඳ උනා කියලා උඹලා නෑ කියන්නේ කොහොමද“

    වගේ බාලාංශ කතා ඉදිරිපත් කරන්නේ නෑ.
    උඹ දැකලා තියනවද ශුද්ධ ජලය ඉහලා , බයිබලේ පපුව උඩ තියලා අන්ධයන්ට පෙනීම, කොරුන්ව ඇවිද්දවන ජූජකයො ?
    උන් කරන්නෙත් මේ සෙල්ලමමයි. ඔය සේරම ඈත පලාත්වලින් කුලියට ගෙනාපු ලෙඩ වගේ රඟපාන උන්. උන් තමයි කට්ටියත් එක්ක ඉඳලා කියනනේ

    “මට මෙහෙම තිබුනා.. මෙච්චර කාලයක් බෙහෙත් ගත්තා. දැං හොඳා“ වගේ කතා. ඒවා අහගන අහිංසක මිනිස්සු වැල නොකැඩී යනවා. අර හොර වෙදා ගානට ගාන කපාගන්නවා.

    ඉතාම හොඳ ආයුරුවේද, දේශීය වෙද මහත්වරු ඉන්නවා. ලොකු සේවයක් කරන. නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා වගේ. ඒ මිනිස්සු මැජික් පෙන්වන්නේ නෑ. ටික ටික ලෙඩ හොඳකරලා දානවා

    කාලෙන් කාලෙට මේ වගේ විශ්වකර්ම ටෝක්ස් ඉෂූ කරන හොර වෙද්දු පහල වෙනවා. ගාන හොයාගන හිමීට මාරු වෙනවා. ඔය වගේ තැන් ගැන කාලයක් රිසර්ච් එකක් කරලා බලපං. එතකොට බලාගත්තෑකි ඔය වගේ තැන් ඇතිවෙලා නැතිවෙලා යන හැටි.

    නෑ නෑ ඒව බාලාංශ කතා නෙවෙයි.. ඒව පෙන්නලා දෙන්න උදාහරණයක් දුන්නම ඒව බංකොලොත් තර්ක..

    මටත් කිව්වෙ sj91 :rofl::rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නෑ නෑ ඒව බාලාංශ කතා නෙවෙයි.. ඒව පෙන්නලා දෙන්න උදාහරණයක් දුන්නම ඒව බංකොලොත් තර්ක..

    මටත් කිව්වෙ sj91 :rofl::rofl:

    ඌ වචනයක් කියන්නෙ ඒකෙ තේරුමවත් නොදැන බං. ඌ වචන දාන්නෙ ලස්සනට ඇහෙන්න. :D :D :D පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. ඉතින් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු වෙන්න බෑ.. :D :D :D :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    monawa kiyannada kiyala hitaganna ba ban ubalata.. :dull::dull::dull:

    වෙන මොනා කියන්නද මුන්ට ලෙඩක් හැදුනාම එතන්ට ගිහිං බේත් ගන්න කියමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඌ වචනයක් කියන්නෙ ඒකෙ තේරුමවත් නොදැන බං. ඌ වචන දාන්නෙ ලස්සනට ඇහෙන්න. :D :D :D පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. ඉතින් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු වෙන්න බෑ.. :D :D :D :D

    අන්න ඒකයි උගෙ ලස්සන වචන, බර වචන එක්ක තර්ක කරන්න එන්න වෙලාවක් නෑ කියල මම ඊයෙ කිව්ව. මටත් දැන් හිතෙනව මූ මේ බණ වෙනස් කර කර අලුත් තේරුම් දිදී, බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කිය කිය (ඒකනම් මම දන්නෙ නෑ,මට සතපහක වැඩකුත් නෑ කොහේ ඉපදුනත්) එන්නෙ වෙන ගේමකට ද කියල. :shocked:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අන්න ඒකයි උගෙ ලස්සන වචන, බර වචන එක්ක තර්ක කරන්න එන්න වෙලාවක් නෑ කියල මම ඊයෙ කිව්ව. මටත් දැන් හිතෙනව මූ මේ බණ වෙනස් කර කර අලුත් තේරුම් දිදී, බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කිය කිය (ඒකනම් මම දන්නෙ නෑ,මට සතපහක වැඩකුත් නෑ කොහේ ඉපදුනත්) එන්නෙ වෙන ගේමකට ද කියල. :shocked:

    ඔය එකක්වත් ඌ ලියන ඒවා නෙමෙයි :no::no::no:
    එක එක බ්ලොග් පඩංගු වලිනුයි, යූ ටියුබ් වහුතු චැනල් වලිනුයි උස්සන ඒවා. උට තනියම ලිපියක් ලියන්න තරං පරිකල්පන ශක්තියක් නෑ.

    කැතම සීන් එක කියන්නේ උගෙ මතේ පරස්පර වෙනවා ඌ කොපි පේස්ට් කරන ලිපි අනුව.

    සමහර ලිපිවල ඌ දාන්නේ සුද්දො ලියපු ඉතිහාසෙ පිළිගන්න බෑ, මහාවංශෙ බොරු , වගේ දේවල්..
    අනිත් ලිපිවල දාන්නේ
    මහා වංශයට අනුව, බ්‍රෝහියර්ට අනුව, HCP බෙල්ට අනුව වගේ කෑලි එක්ක. :D :D :D

    මේක බලපං වෙලාව තිබ්බොත්, උගෙ පච සාක්ෂි එක්ක මං expose කරපු අවස්ථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1885894
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඌ වචනයක් කියන්නෙ ඒකෙ තේරුමවත් නොදැන බං. ඌ වචන දාන්නෙ ලස්සනට ඇහෙන්න. :D :D :D පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. ඉතින් ඔයිට වැඩිය යමක් බලාපොරොත්තු වෙන්න බෑ.. :D :D :D :D
    sirawata?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මමත් දන්න කෙනෙක් ඉන්නවා ඔතන ඇත්තටම එයාට හොද උනා.ටික කාලයක් යද්දි ආයිත් ලෙඩ උනා.

    ඒ පෙන්නන්නෙ තව කෙනෙකුට ඔයා අඳුරන කෙනාගෙ හිතට කරන්න පුලුවන් බලපෑම වැඩියි කියලා. නිකන්ම ටෝල්ක් වෙනව. එහෙම ටෝක් උනාම අන්ධ විශ්වාසෙන් විශ්වාස කරනව එයා කියන දේවල් හරි කියල. :dull:

    අපි එහෙම ඔතෙන්ට ගියොත් කවදාවත් හොඳ වෙන්නෙ නෑ. මොකද හොඳ වුණා කියල තහවුරු කරගන්නත් මට ඕන නිසා. :nerd: ඒක ඕව කරන මහත්තුරුන්ට කරන්න බෑ. බෑ කියන්නෙ ඇත්තටම හොඳ වෙන්නෙ නැති නිසා. අනිත් අයට අපිව පෙන්නල කියයි හිතේ විශ්වාසයක් නැති නිසා හොඳ වුනේ නෑ කියලා. තව කර්මය, ලොවෙත් නැති ධර්ම ටෝක් එහෙමත් දෙයි. බලන් ඉන්න අර කලින් කෙනා වගේ අය විශ්වාස කරයි ඒවත්. :baffled:

    අන්න එහෙමයි ඕව ගෙනියන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඔය එකක්වත් ඌ ලියන ඒවා නෙමෙයි :no::no::no:
    එක එක බ්ලොග් පඩංගු වලිනුයි, යූ ටියුබ් වහුතු චැනල් වලිනුයි උස්සන ඒවා. උට තනියම ලිපියක් ලියන්න තරං පරිකල්පන ශක්තියක් නෑ.

    කැතම සීන් එක කියන්නේ උගෙ මතේ පරස්පර වෙනවා ඌ කොපි පේස්ට් කරන ලිපි අනුව.

    සමහර ලිපිවල ඌ දාන්නේ සුද්දො ලියපු ඉතිහාසෙ පිළිගන්න බෑ, මහාවංශෙ බොරු , වගේ දේවල්..
    අනිත් ලිපිවල දාන්නේ
    මහා වංශයට අනුව, බ්‍රෝහියර්ට අනුව, HCP බෙල්ට අනුව වගේ කෑලි එක්ක. :D :D :D

    මේක බලපං වෙලාව තිබ්බොත්, උගෙ පච සාක්ෂි එක්ක මං expose කරපු අවස්ථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1885894

    පොරට වචන හසුරවන්න පුලුවන් කම තියෙන්නෙ වීරවන්ස ට වගේ.

    පොරට ලංකාවෙ දේශපාලුවෙක් වෙන්න පුලුවන්.. නැත්තන් බොරු මවල ලියන පත්තරකාරයෙක් වෙන්න පුලුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. :no::no::no: අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. :shocked::shocked::shocked:ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි. :angry::angry::angry:

    :dull::dull::dull:
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    තව ටික දවසකින් මූ දායි ලෙඩ හොඳ කරන පූජක තුමා නිසා රටම කැළඹෙයි කියලා. යකෝ මැජික් නෑ ලෙඩ හොඳ කරන්න. උඹ සමාජ දැනුම 0 ඩයල් එකක්. එච්චරයි මට කියන්න තියෙන්නේ. නැත්තං උඹ

    “ඌ කියනවා නං උට ලෙඩ හොඳ උනා කියලා උඹලා නෑ කියන්නේ කොහොමද“

    වගේ බාලාංශ කතා ඉදිරිපත් කරන්නේ නෑ. උඹ දැකලා තියනවද ශුද්ධ ජලය ඉහලා , බයිබලේ පපුව උඩ තියලා අන්ධයන්ට පෙනීම, කොරුන්ව ඇවිද්දවන ජූජකයො ?
    උන් කරන්නෙත් මේ සෙල්ලමමයි. ඔය සේරම ඈත පලාත්වලින් කුලියට ගෙනාපු ලෙඩ වගේ රඟපාන උන්. උන් තමයි කට්ටියත් එක්ක ඉඳලා කියනනේ

    “මට මෙහෙම තිබුනා.. මෙච්චර කාලයක් බෙහෙත් ගත්තා. දැං හොඳා“ වගේ කතා. ඒවා අහගන අහිංසක මිනිස්සු වැල නොකැඩී යනවා. අර හොර වෙදා ගානට ගාන කපාගන්නවා.

    ඉතාම හොඳ ආයුරුවේද, දේශීය වෙද මහත්වරු ඉන්නවා. ලොකු සේවයක් කරන. නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා වගේ. ඒ මිනිස්සු මැජික් පෙන්වන්නේ නෑ. ටික ටික ලෙඩ හොඳකරලා දානවා

    කාලෙන් කාලෙට මේ වගේ විශ්වකර්ම ටෝක්ස් ඉෂූ කරන හොර වෙද්දු පහල වෙනවා. ගාන හොයාගන හිමීට මාරු වෙනවා. ඔය වගේ තැන් ගැන කාලයක් රිසර්ච් එකක් කරලා බලපං. එතකොට බලාගත්තෑකි ඔය වගේ තැන් ඇතිවෙලා නැතිවෙලා යන හැටි.

    නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා kawda mona ledawalatada beheth karanne please kiyanna.