අසාධ්‍ය මවක් රෝහලට ගෙන යෑමට අත දික් කළ විට...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,115
    2,359
    113


    නංවාගත් රථයේ රියදුරු අශෝක රංවල මහතා අතර පිටුපස අසුනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සිට ඇත.
    නලින්ද ජයතිස්ස ඒ මොහොතේම ප්‍රථිකාර පටන් ගෙන ඇති අතර අශෝක රංවල වේගයෙන් රෝහල වෙත් ගෙනගොස් ඇත.
    තුවලාකරු වාහනේ සිට රෝහල් ට්‍රොලියට ඔසවා දැමීමට TB සරත් මහතා සහය වී ඇත. ❤️❤️
     
    • Haha
    Reactions: planner123