අසාධාරණ මිල ගණන්

pupudu

Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    අසාධාරණ මිල ගණන්

    කඩේක හෝ යම් ආයතනයක අසාධාරණ ලෙස භාණ්ඩ වල මිල තීරණය කිරීමට එරෙහිව ගත හැකි පියවර මොකද්ද ?

    උදා- උපරිම සිල්ලර මිල රු 40ක් ලෙස සදහන් දෙයක් රු 150කට විකිනීමට ??

    දන්නා කෙනෙක් කියපන්කො ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පාරිභෝගික මෙව්ව එකට පැමිණිලි කිරීම
    කඩෙන් බඩු නොගෙන සිටීම
    40 දීල ඉතුරුව පස්සෙ දෙන්නං කියල නොදී සිටීම
    150 අගරු චෙක් පතක් දීම
    ඔරිජිනල් 20 කොල දෙහෙකුයි හොර 100 කොලේකුයි 10 කොලේකිනුයි 150 ගෙවීම
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    උදා- උපරිම සිල්ලර මිල රු 40ක් ලෙස සදහන් දෙයක් රු 150කට විකිනීමට ??
    Mehemath kada karana minissu innawada ? harima asadaranaine :baffled:
    kade mudalaliwa nam thiyanna watinne ne.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    oka kiyapan ranjan ramanayakata.......... oya wedi pura gana mahinda gatte kiyala lassanata video ekak hadala heta itn eken pennawi...... wede goda.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Mehemath kada karana minissu innawada ? harima asadaranaine :baffled:
    kade mudalaliwa nam thiyanna watinne ne.

    මටත් ඔහොම සීන් එකක් උනා, මම එයාටෙල් සිම් එකක් ගත්ත , 190 රීලෝඩ් එකක් දාල, ගෙදර ගිහින් නෙට් යන්න බලනකොට යන්න බෑ, කෝල් සෙන්ටර් කතාකලාම කියනව IP සෙටින් දාල බලන්න කියල ඒත් යන්නෑ. පස්ස්é බැලින්නම් සිම් එකේ ගහල තියන ඊට කලින් මාසෙ කල් ඉකුත් වෙනව කියල. පස්ස්é මං ගිහින් කඩේ ගොනාට අම්බානෙට බැන්න .මං කිවුව පාරිභෝගික අධිකාරියට ගිහින් කඩේ නමයි ඇඩ්‍රස් එකයි දෙනව කියල මේකි කියාපිය "හා දෙන්න, අපිනං ඔහොම සිම් ගොඩක් විකුණල තියනව, ඒත් රිටර්න් ඇවිත් නෑ".....