හයිස්පිඩ් දඩේ සාධාරන නැ මචන් , හිතපන් කොලබ යාපනේ බස් එකක් ගැන 50-70 තියන් යන්ඩ ගියාම හෙට වෙයි, පොලිස් කාරයොත් ඔකෙන්ම ශොට් එක දීල ජරාව කනව පාරක යන්ඩ වෙන්නෙ නැ,හැම පැත්තක්ම සලකල බැලුවම මම නම් හිතන්නෙ හයි ස්පීඩ් දඩේ 5000ක් වගේ ගානක් කරා නම් හරි. අනිත් ඒව අසාදාරණ නෑ. ලන්කාවෙ පොලිස්මාමල හයි ස්පීඩ් අල්ලන එක හරියට කරන්නෙ නෑ. එහෙම නැත්තන් ක්රමයක් තියෙන්නෙ ඕනෙ වැටුපට සාපේක්ශ ගාන්ක් දඩේ විදියට වදින.
හැම පැත්තක්ම සලකල බැලුවම මම නම් හිතන්නෙ හයි ස්පීඩ් දඩේ 5000ක් වගේ ගානක් කරා නම් හරි. අනිත් ඒව අසාදාරණ නෑ. ලන්කාවෙ පොලිස්මාමල හයි ස්පීඩ් අල්ලන එක හරියට කරන්නෙ නෑ. එහෙම නැත්තන් ක්රමයක් තියෙන්නෙ ඕනෙ වැටුපට සාපේක්ශ ගාන්ක් දඩේ විදියට වදින.

යකෝ හැම එකකටම දේශපාලනයම අල්ලගෙන දඟලන්න එපා, ඔය බස් කාරයෝ දැන් වර්ජනය කරලා ඉල්ලන්නේ උන්ගෙ පඩි වැඩි කරන්න කියලද ? එහෙම නැත්තන් මිණිමරන්න, අතපය කඩන්න අවසර ඉල්ලලද ?
මර්ග නීති පිලිපැදලා වාහන එලෙව්වා නම් දඩ කන්න වෙන්නේ නැහැනේ . . .
අනික මම ඔය දුම්රිය වර්ජනය අසාධාරණයි කියලා කොතනකවත් කියලා තියෙනවද ?![]()
මෙවිදියටම වර්ජනය කරන දොස්තරලවත් වර්ජනය කරල රජයෙ රෝහල් වලට නොයා පෞද්ගලික රෝහල්වලට යමු.

කොහොමත් එහෙම තමා වද පොන්සිය කරන්ඩ හදන්නෙ මම දැක්ක කොලබ කාසල් කාන්තා රොහල විකුනන්ඩ හදනව කියල නිවුස් එකක්, ඊට පස්සෙ ලමය හම්බෙනවටත් ලක්ශ ගනන් ගෙවන්ඩ වෙන්ව.දැන් තියෙන පාරවල් වල ඔය වේගසීමා වලට යන්න ගියොත් කොලබ රස්සාවකට දුර පැතිවල ඉන්දන් යන මිනිස්සුන්ට දවසෙන් ඉතුරු බාගෙත් ඉන්න වෙන්නෙ පාරේම තමයි. දැන් තේරෙනව නේද පාරවල් හදන්නෙ කන්න නෙමෙයි කියල.

ඔය ලක්ශ 62කේ මීහරක්ට ඔව කියල වැඩක් නැ මචන් Molayak tiyena ekek ekka argue karapan machan! Aruge brain wash karala MRge chu walin.
Uta MRge hema ekama hodai, Sirage hema ekama waradi.. Okagen atal ekak ganin poddak awussala![]()

මරි මොඩ තර්ක 71 ගියා කියල මිනි මැරුම් චොදනා එල්ල කරල 25 000 දඩ ගහල හරි යනවද??? මිනි මැරිමයි, කුඩු විකිනිමයි 71 යාමයි සමානයිද???? මෝඩ කතා කියන්ඩ එපා උදේ පාන්දර.
ඒක නෙමේ 69 ගියත් යට වෙලා මැරෙන්ඩ පුලුවන් ඒක නිසා වේගය පැයට කොලෝමීටර 10 කරමු එතකොට කවුරුවත් යට වෙලා මැරෙන් නැ.![]()

උබ ලයිසන් එක ගන්නකොට වේග සිමාව 70යි කියලා ගහලා තියෙන බොඩ් එකේ තේරුම උබ ලිව්වේ මොකක් කියලද, උබ ඒ පෙපර් එකටත් පොරටොක් දාලා ලිව්වද? එහෙම නැත්තන් බල්ල වගේ හරි උත්තරය යටින් ඉරක් ගැහුවද ?
පිස්සුද මනුස්සයො මොලේ හොද නැද්ද මොනවද මේ කියවන්නෙ??? මි 69 ගියා කියල හැප්පුනොත් මිනිස්සු මැරෙන් නැද්ද??? මැරෙනව. ඒක නිසා වහන ගෙදර තියල පයින් යමු එතකොට කවුරුවත් වාහනේකට යට වෙලා මැරෙන් නැ.උබ තුවක්කුවක් අරගෙන කාට හරි ඇඟට වදින්නේ නැතිවෙන්න වෙඩි තියපන්කෝ, එහෙම තියලා උබව පොලිසියෙන් කුදලගෙන ගියාම කියලා බලපන්කෝ මම මේ වෙඩි තිබ්බේ වදින්න නෙමෙයි බය කරන්න එක නිසා මම නිර්දෝෂයි කියලා. එතකොට උබව උසාවියට දාලා මිනීමැරීමට තැත් කිරීම කියලා ගෙදර එවයි.
එහෙම නැත්තන් උබ ගංජා හරි කුඩු ටිකක් හරි ලඟ තියාගෙන මට්ටු වෙලා උබව කුදලගෙන ගියාම කියපන්කෝ මම මේ බෙහෙතක් හඳන්නයි මේවා ගෙනාවේ කියලා, එතකොට උබව උසාවියෙන් ගංජා කුඩු ලඟ තබා ගැනීම කියලා ගෙදර එවයි.
යකෝ රටට නිතියක් ගෙන්නේ මොනව හරි දෙයක් හඳන්න, එකෙන් අණ්ඩුවට මුදල් එකතු වෙන එකට උබ අකමැතිනම් උබ වැරදි නොකර හිටපන්, පොලිසියෙන් ජරාව කන එක වෙනම දෙයක්, හරියට වාහනය එලවනව නම් දඩ කන්න වෙන්නේ නැහැනේ, එක 25000 නෙමෙයි සත 25 කලත් ජරාව කන එකේ ඒ සත විසිපහෙන් සතයක් හරි ජරාව කනවා, ජරාව කන එක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයිනේ.
අනික 0.1 kmph වෙගයෙන් ගියත් වාහනයකට මනුස්සයෙක් හැප්පුනොත් ඒක වරදක්. උබ මට 71යි 69යි ගැන කියන්න එන්න එපා, නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි, ඒ මනුස්සයා මැරෙනවා.
උබට 300kmph වෙගයෙන් යන්න පුළුවන් වාහනයක් තිබුනා කියලා 1kmph කියලා ගහලා තියෙන තැනක උබට 2kmph වෙගයෙන් යන්න බැහැ , එක තහනම්. උබ ලයිසන් එක ගන්නකොට වේග සිමාව 70යි කියලා ගහලා තියෙන බොඩ් එකේ තේරුම උබ ලිව්වේ මොකක් කියලද, උබ ඒ පෙපර් එකටත් පොරටොක් දාලා ලිව්වද? එහෙම නැත්තන් බල්ල වගේ හරි උත්තරය යටින් ඉරක් ගැහුවද ?
මෙවිදියටම වර්ජනය කරන දොස්තරලවත් වර්ජනය කරල රජයෙ රෝහල් වලට නොයා පෞද්ගලික රෝහල්වලට යමු.
හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,
වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.
මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.
ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.
දැන් තියෙන පාරවල් වල ඔය වේගසීමා වලට යන්න ගියොත් කොලබ රස්සාවකට දුර පැතිවල ඉන්දන් යන මිනිස්සුන්ට දවසෙන් ඉතුරු බාගෙත් ඉන්න වෙන්නෙ පාරේම තමයි. දැන් තේරෙනව නේද පාරවල් හදන්නෙ කන්න නෙමෙයි කියල.
මොක උබ හයිවේ හදන එක වැරදියි කියුවෙ නැ ලොල්, ඔව මම ඉන්න තැන එහෙම කියන්ඩ එපා, එතකොට ඒ කාලෙ උඩු බුරාගෙන දැගලුවෙ මොක හදන්ඩ එපා කියලදයකෝ මම කොහෙවත් කියලා තියෙනවද මේ රටේ පාරවල් හයිවේ හදපු එක වැරදී කියලා, තියෙනවනම් පෙන්නපන්.
දේශපාලනය කරපන් එත් පස්ස පැත්තේ බෙට්ට හිරවෙච්ච එකටත් දේශපාලනය පටලවා ගන්න එපා.

යකෝ හැම එකකටම දේශපාලනයම අල්ලගෙන දඟලන්න එපා, ඔය බස් කාරයෝ දැන් වර්ජනය කරලා ඉල්ලන්නේ උන්ගෙ පඩි වැඩි කරන්න කියලද ? එහෙම නැත්තන් මිණිමරන්න, අතපය කඩන්න අවසර ඉල්ලලද ?
මර්ග නීති පිලිපැදලා වාහන එලෙව්වා නම් දඩ කන්න වෙන්නේ නැහැනේ . . .
අනික මම ඔය දුම්රිය වර්ජනය අසාධාරණයි කියලා කොතනකවත් කියලා තියෙනවද ?![]()

ubata wahanak na neda? bike ekak thiyena ekata oka therenawa![]()

අනිව පාන්ඩුවට වෙන විකල්පයක් නැ, හයිස්පීඩ් දඩේ අකුල ගන්ඩම වෙනව ආයෙ දෙකක් නැ,https://www.facebook.com/photo.php?...132.1073741866.100001619603257&type=3&theater
ඔය තියෙන්නේ දඩ මුදල් වැඩි කරපු එකේ ප්රතිපල
මමනම් දඩ මුදල 50000 ක් කලත් කමක් නැහැ
අද වෙනකන් දඩ කාලත් නැහැ පොලිසියෙන් බොරුවට ලියලත් නැහැ ජරාව දීලත් නැහැ
දඩ ගෙවන්න පඩි නැත්නම් පාරේ හරියට යන්න ඉගෙන ගන්න ඕන
නැත්නම් වාහනේ ගෙදර තියලා යන මගුලක යන්න ඕන අනිත් මිනිස්සු අමාරුවේ දන්නේ නැතුව
දඩ ගෙවන්න සල්ලි නැහැ කියන එක නිදහසට කාරණයක් නෙමේ
මිනිහෙක්ගේ ජීවිතය වටිනවා රුපියල් 25000 කට වඩා
තමන්ගේ වාසියට හැමදේම කතා කරලා හරියන්නේ නැහැ

වාහනේ ගෙදර තියලා යන මගුලක යන්න ඕන,බස් කාරයොත් බස් එක ගෙදර තියාගෙන ඉන්ඩ ඔනෙ.හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,