අසාධාරණ_වර්ජනය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාත් කියන්නේ ඒකයි. CTB එකට ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා අරගෙන ctb එක ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන්. අනිවාර්යෙ එතකොට ඔය ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා ctb එකට බැදෙනවා. ඒත් ඕවා වෙන්නේ නැත්තේ බස් සංගම් එක්ක ආණ්ඩු වල තියෙන ගිවිසුම් නිසා.......

    විසදුමක් නැත්තේ දුම්රිය වර්ජනයට තමා.............

    :yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ALUTH KAWI EHEMA NADDA ITHIN ? :love:
    බාගෙට ලියපු දෙකක් තියෙනවා බන් තාමත් එහෙම්මයි. මගේ කවි හොරකම් කරලා සමහරු මටම ටොක් කරනවා කියහන්කෝ, ලියන්න එපා උනා බන් එනිසා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහෙද වැඩ වර්ජනේ අසාධාරන වෙන්නෙ??? මසෙ පඩියටත් වැඩිය දඩ ගැහුවම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???අනික රාජ්ය දේපොල විකුනන් කන එකටත් මුලු රටම විරුද්ධ වෙන්ඩ ඔනෙ, ඒක නිසා වැඩ වර්ජන දෙකම සාධාරන හේතු උඩ තියෙන්නෙ.

    ඉතිං බං නීති ගරුකව පාරේ ගියා නම් ඉවරයිනේ...
    දැන් බලපන් මේ නීතිය ආපු ගමන් වේරහැර අලුතෙන් ලයිසන් ඇප්ලයි කරන්න සෙනග හෝ ගාලා..
    ජාතික රෝහලෙන් කියලා තිබ්බා ගිය ඉරිදා කලින් දවස් වලට වඩා රෝගීන් 100ක් විතර අඩුයි කියලා හදිසි අනතුරු වලින්..
    ඉතිං මෙහෙම ටිකක් නීති දැඩි වෙන්න ඕන නැද්ද රටක් හැදිලා ඉස්සරහට යන්න..

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    15317786_1166821626739846_4733988033348944685_n.jpg


    ඒ උනාට සමහරක් ලොකු ලයින් දෙනවා 25000ත් මදි කියලා, හැබැයි උන් වැරැද්දක් කරලා මාට්ටු වෙලා 500ක් දඩේ වැදුනත් පොලොසිය ඉස්සරහ ඇඹරෙනවා දඩ ගහන්න එපා සර් කියලා...ඔන්න ඕකයි ඊයෙ ස්ට්‍රයික් එකට බැනපු උන් බහුතරේක තත්වෙ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    15317786_1166821626739846_4733988033348944685_n.jpg


    ඒ උනාට සමහරක් ලොකු ලයින් දෙනවා 25000ත් මදි කියලා, හැබැයි උන් වැරැද්දක් කරලා මාට්ටු වෙලා 500ක් දඩේ වැදුනත් පොලොසිය ඉස්සරහ ඇඹරෙනවා දඩ ගහන්න එපා සර් කියලා...ඔන්න ඕකයි ඊයෙ ස්ට්‍රයික් එකට බැනපු උන් බහුතරේක තත්වෙ

    mamanam jiwitheta eka parakata wada wahana elawala thiyanawa. dada kalath thiyanawa. 25000 madi thamai thawa wadi karanna one
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බං නීති ගරුකව පාරේ ගියා නම් ඉවරයිනේ...
    දැන් බලපන් මේ නීතිය ආපු ගමන් වේරහැර අලුතෙන් ලයිසන් ඇප්ලයි කරන්න සෙනග හෝ ගාලා..
    ජාතික රෝහලෙන් කියලා තිබ්බා ගිය ඉරිදා කලින් දවස් වලට වඩා රෝගීන් 100ක් විතර අඩුයි කියලා හදිසි අනතුරු වලින්..
    ඉතිං මෙහෙම ටිකක් නීති දැඩි වෙන්න ඕන නැද්ද රටක් හැදිලා ඉස්සරහට යන්න..

    දැන් ඔවගෙන් වැඩක් නැ අපිට ඔනෙ දේ උනා පාන්ඩුව හොදටම බය වෙලා 25000 දඩේ *කේ ගහගත්ත, එතනින් එහා අපිට අදාල නැ.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,

    වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.

    මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.

    ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.


    ඔවි මචං මාත් ඒකට එකඟයි. බස් වල යන්නේ නැතුව අපේ වාහන වලම වැඩට යමු. weekend එකේ අපේ වාහනේම ගෙදර යමු. මාත් එහෙම තමා කරන්න ඉන්නේ, වැඩි දුරක් නෑනෙ ගෙදරට කි.මී. 250ක් විතරනෙ තියන්නේ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් ඔවගෙන් වැඩක් නැ අපිට ඔනෙ දේ උනා පාන්ඩුව හොදටම බය වෙලා 25000 දඩේ *කේ ගහගත්ත, එතනින් එහා අපිට අදාල නැ.

    :baffled::baffled::baffled:
    උඹ Private bus අයිතිකරයෙක්ද? :confused:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මම එරසොන් මහත්මයාව ඊළඟ ජනාධිපතිධුරයට යෝජනා කරනවා බන්...උට තමා මේ රට හදන්න පුලුවන්.. උඹලා මොකෝ කියන්නේ.....වැරද්දක් නේනැ....දාර්ශණික විද්වතෙක්...ඕනම ප්‍රශ්නයකට විසඳුම් තියෙන මහත්මයෙක්....
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ කියල තියෙන දෙ හරියටම හරි

    අපෙ උන්ට පාරෙ යද්දි කිසිම විනයක් නෑ, හැමදාම දකිනව ඔන තරම් පිස්සො වගෙ වාහන එලවන් යන උන්ව.මම බයික් එකෙ වැඩට යන්නෙ.

    වමට සිග්නල් දාල දකුනට හරවනවා, වමෙන් ඉස්සර කරන්වා,ඉරි කපගෙන යන්වා.මෙ හෙතු නිසා තමයි අනතුරු වැඩි වෙලා තියෙන්නෙ .

    දඩෙ ගැන මතක් කරගෙන ගියා නම් කලින් කරපු වැරදි නිකන්ම හැදෙවි.දඩෙ ගාන වැඩි කියන්නෙ උන්ට ඒ වැරදි හදා ගන්න ඔන නෑ.නිකන් බොරුවට දඩ ගහන්නෙ නෑ නේ .

    අනික හොද දෙ හොද විදිහට දකින්නත් වැරදි දේ වැරදි විදිහට අපේ උන් දකින්නෙ නැතිතාක් කල් අපෙ රට හැදෙන්නෙ නෑ
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බාගෙට ලියපු දෙකක් තියෙනවා බන් තාමත් එහෙම්මයි. මගේ කවි හොරකම් කරලා සමහරු මටම ටොක් කරනවා කියහන්කෝ, ලියන්න එපා උනා බන් එනිසා.

    ehemei , kawi tika register karapan

    http://www.nipo.gov.lk/marks.htm

    mamath ape business eke logo eka trademark reg karanna baluwe