අසාධාරන ඇඩ්මින්ට එරෙහිව පෙල ගැසෙමු

adminnotfair

Member
Mar 4, 2015
1
0
0
අසාධාරන ඇඩ්මින්ට එරෙහිව පෙල ගැසෙමු

මේ සයිට් එකේ ඇඩ්මින් දැන් අන්තිම අසාධාරන පුද්ගලයෙක් වෙලා තියෙන්නේ.මේකේ ඇඩ්මින් මෙම්බර්ස්ලා බෑන් කරන විදිහ සහ ත්‍රෙඩ් ඉවත් කරන විදිහ කිසිම ප්‍රමිතියක් විනිවිද භාවයක් හෝ සාධාරන කමක් නෑ. ඒ වගේම සමහර මෙම්බර්ස්ලාට සලකන්නේ වෙන විදිහකට.සමහාර අයට ඊට ඉඳුරාම වෙනස් ආකාරයකට.ඔයාලා හුගක් මෙතන ඇඩ්මින්ගේ අසාධාරන තීරන නිසා පීඩාවට පත් වෙන්න ඇති.සමහර විශේෂ හිතවත්කම් මත වරප්‍රසාද ගන්න ඇඩ්මින්ට ගොට්ට අල්ලන අයත් ඉන්නවා.නමුත් එයාලා රික්වෙස්ට් එකක් දැම්ම ගමන් එයාලගේ මතවාදයට එරෙහිව අදහස් පල කරපු කෙනා බෑන් කරනවා.එයාලා රික්වෙස්ට් දාලා එයාලව කොනිත්තපු කෙනාව බෑන් කරනවා.ඔබගේ විකල්ප මතවාදය සහිත ත්‍රෙඩ් එකට ඉඩක් ඇත්තෙම නෑ .ඔබට ඔබගේ ත්‍රෙඩ් එක ගෙනියන්න නිදහසක් ඇඩ්මින් දෙන්නේ නෑ.නමුත් දැන් ඉවසුවා ඇති.අසාදාරනයට ලක්වූ අප මතවාද පසෙක ලා එකට එකතුව සාධාරනය වෙනුවෙන් ඇඩ්මින්ට බලපැමක් කරමු.ඔහුගේ අසාධාරනයට එරෙහි වෙමු.එලකිරි එක තුල යහපාලනය ඇති කරන්න අපි සමගි වෙමු.එකතු වෙලා සංවිධානයක් සංගමයක් හදමු.
නැත්නම් මේකේ අසාධාරනය මර්දනකාරි තත්වය උග්‍රවෙන්න පුලුවන්.මේකේ හිටපු දක්ෂතම මෙම්බර්ස්ලා දැන් මේකේ නෑ.ඔවුන්ගේ මතවාද කප්පාදුවට පත්වුන නිසා ඔවුන් මේක හැර ගිය නිසා මෙතන දැන් හිටපු හොදම මෙම්බර්ස්ලා නෑ.අපි එකතු වෙලා ඇඩ්මින්ගේ අසාධාරනයට සටන් වදිමු.එකා පිට එකා බෑ කරත් මේක තුල සාධාරනය යටපත් කරන්න ඉඩ නොදෙමු.එලකිරිය තුල ගුඩ් ගවනන්ස් එක ඇති කරන්න කතිකාව මෙතන අරඹමු
 

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඔය account එක හැදුවේ ඔය පොස්ට් එක දාන්නමද බන්? :rofl::rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    පව් අනේ "ලොකු අයියේ" ඇයි මුට මෙහෙම කරන්නේ :P ඇයි බං උඹත් මොකක් හරි කුපාඩි වැඩක් කරන්න ඇති :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දක්ෂතම මෙම්බර් කිවුවේ ෆේක් හදන්න දක්ෂතම මෙම්බර් අම්සින් ද ??
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇඩ්මින්ගේ අසාධාරනයට සටන් වදිමු.එකා පිට එකා බෑ කරත් මේක තුල සාධාරනය යටපත් කරන්න ඉඩ නොදෙමු.එලකිරිය තුල ගුඩ් ගවනන්ස් එක ඇති කරන්න කතිකාව මෙතන අරඹමු :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දක්ෂතම මෙම්බර් කිවුවේ ෆේක් හදන්න දක්ෂතම මෙම්බර් අම්සින් ද ??

    136007.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ane ban gt lokkaa me muge ara amsin eka ban eka ayin karanam hari mu fake hada hada meke kakaka karawa gannawata wadaa :lol:
    anika wena un wage yanneth nahane ada ada hari mekema innawanam onna ohe ban eka ayin karaanam hari ban
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    හරි හමන් විදියට account එකකින් ඇවිල්ල තමුන්ට ඕනැ දේ කියන අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. තොපි වගේ අවජාතක account වලින් එන උන්ට නම් ප්‍රශ්න ඇති. එහෙම අවුලක් තියෙනවා නම් යමන් අනං මනං ඩොට් කොම් එකට