අසාමාන්‍ය ලෙඩවල් ඇති මිනිසුන්. දෙවනි ලෙඩ&#3495

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
අසාමාන්‍ය ලෙඩවල් ඇති මිනිසුන්. දෙවනි ලෙඩ&#3495


Debbie Bird- ඇය වර්තාමාන ලෝකයේ ජීවත්වීම කලකිරෙන රෝගයකින් පෙලෙන අයෙක්. ඇයට ඇති රෝගය වන්නේ විද්‍යුත් චුම්භක ශේස්ත්‍ර වලට අසාත්මික වීමයි. දුරකතන, රූපවාහිනී, මයික්‍රොවේව් වැනි කිසි දෙයක් අයට භාවිත කිරීමට නොහකියි. ඉහත දැක්වෙන්නේ දුරකතනය භාවිතයෙන් ඇයට ඇතිවී අති තත්වයයි.





Sarah Carmen-දිනකට 150-200 අතර වරක් සුරාන්තයට ළගාවීමේ රෝගය. ලිංගිකත්වය ගැන සිතීම පවා ඇයට සුරාන්තය ගේනවලු.





Mr Perry- මේ මනුස්සයට තියෙන ලෙඩ තමයි මහත් වෙන්න බැරි එක. ඔහු කෙතරම් මේදය ඇති ආහාරයක් ගත්තත් එය සීඝ්‍රයෙන් දහනය වීමේ lipodystrophy නම් රෝගයෙන් පෙලෙනවලු.





Wim Hof-අයිස් මෑන් කියලත් හඳුන්වන මේ මිනිසාට තියෙන රෝගය තමයි සීතල නොදැනීම. මොහු අයිස් යට වතුරෙට් පිහිනල තියෙනවලු.




Rhett Lamb-නිදාගන්න බැරි රෝගයක් තමයි මේ ළමයට තියෙන්නේ. පැය 24න් එක පැයක් වත් නිදාගන්න බැහැලු.





Ashleigh Morris-මේ තරුණ ගැහැනු ළමයට තියෙන රෝගය තමයි වතුර අසාත්මික වීම. ඉහත පින්තූරයෙන් පෙනෙන්නේ ඇයට දාඩිය දැමූ විට ඇයගේ සිරුරේ හැටි.







AJ-මේ වසර 40ක් වයස විවාහක කාන්තාවට තියෙන රෝගය තමයි සියල්ල මතක තැබීමේ රෝගය. ඇයට ඇති රෝගය hyperthymestic syndromeලෙස නම් කර තිබෙනවා.





Natalie Cooper- මෙම කාන්තාවට තියෙන රෝගයට අනුව ඇයට ආහාරයට ගත හැක්කේ ටික් ටැක් පමණයි. ඇය වෙන කුමන අහාරය ගත්තත් ලෙඩ වෙනවලු.





Chris Sands- මොහු වෘතියෙන් ගායකයෙක් හා වාදකයෙක්. මොහුට ඇති අසාමාන්‍යම රෝගය තමයි නිරතුරු ඉක්කාව සෑදීම.



Kay Underwood- මෙම තරුණියට ඇති අසාමාන්‍ය රෝගය වන්නේ සිනාසෙන සෑම විටම ඇය ඇද වැටීමයි.



බලන්නකො මේ රෝග කොයි තරන් අසාමාන්‍යද කියලා. හැදුන මිනිස්සු කොච්චර දුකක් විදිනව ඇත්ද. :(:(:(



Pattakatha staff



Related Posts

ලොව බිහිසුණුම ආහාර වෙළඳපොල


මනුස්සයෙකුට මෙච්චර ලොකු කකුලක් තියෙන්න පුළුවන්ද?


පට්ට වෙඩිං කාඩ් අදහස් 31ක්. කවදාවත් දැකල නැති ඒවා.

සිඩ්නි වල ආපනශාලවක් සරාගී නිරූපණ ශිල්පිනියන් භාජන විදියට යොද...

 
Last edited:

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :( paw ban ..
    අනෙක් ඒවා කෙසේ වෙතත් දිනකට 150-200 අතර වරක් සුරාන්තයට ළගාවීමේ රෝගය නම් සහෙන්ට විදවනවා ඇති
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ithin Oya Leda Podi kale indanma thibba ewada?pudumaine me minissu mehema innawa ehenan..
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    "මේ තරුණ ගැහැනු ළමයට තියෙන රෝගය තමයි වතුර අසාත්මික වීම"
    මේක නම් ලංකාවේ ගනුන්ටත් හැදෙනවා බැදන්දට පස්සේ :rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ...

    ලමයෙක් ඉන්නව... ඉපදෙනකොට පොඩි විරූපි ගතියක් ඇතිව ඉපදිල තියෙන්නෙ....
    කිරි බොන්න බෑ අම්මගෙන්, කෑම කන්නත් බෑ ළු...

    විශ්වාස කරපන්.. ඒ ළමය කෑම ගන්න අවදියට ආවදා ඉඳන් කන්නෙ හරක් මස් විතරලු... හරක්මස් තම්බල ලු කන්න දෙන්නෙ.... ඒව පමණයි ළු කෑම.. දැන් නම් ඉස්කොලෙ පවා යනවලු.. මේ ලංකාවෙ, පොලොන්නරුව කිට්ටුව ගමක ඉන්න ලමයෙක්.. මට තාම ඇහින් දකින්න ලැබුනෙ නෑ... හරියටම දැකපු දාට උඹලට විස්තර ඇතුව දාන්නම්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "මේ තරුණ ගැහැනු ළමයට තියෙන රෝගය තමයි වතුර අසාත්මික වීම"
    මේක නම් ලංකාවේ ගනුන්ටත් හැදෙනවා බැදන්දට පස්සේ :rofl::rofl:

    පවුලේ විස්තර මෙතන දාන්න එපා මිත්‍රයා