ලංකාවේ කැම්පස් වල අමන වැඩ

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    152
    354
    63
    "වරලත් ගණකාධිකරණ ආයතනය සමග තනිවම සටන්කොට තම ඉල්ලීම් දිනාගත් දිරිය දියණිය.. (වරලත් ගණකාධිකාරී ආයතනය එදිරිව ගිම්හානී සේනාරත්න නඩු තීන්දුව. නඩු අංක - CA (wirt) Application no 203/2021)

    මේ කෙල්ල තමා https://facebook.com/Studywit.Gimi page එක කරන්නේ !!

    ඇය නමින් ගිම්හානී සේනාරත්න. කුඩා කල සිටම දෙමාපිය රැකවරණය අහිමිව හැදූ වැඩුණු නමුත් ඉගෙනීම අත්නොහැර ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණ දුන් දැරිවියක්.

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල - A 9
    උසස්පෙළ ප්‍රතිඵල - A 2, B 1
    තේරී පත්වූ සරසවිය - පේරාදෙණි සරසවිය

    හැබැයි එකල ඇගේ නැගනිය කුඩාවියේ සිටි නිසා ඇයව කොළඹ තනිකර පේරාදෙණි සරසවියට යාමට තරම් අවකාශයක් ගිම්හානිට තිබුනේ නැහැ. ඒ නිසා ඇයට ඉගැන්වූ සමහර ගුරුවරුන්ගේ මූල්‍ය දායකත්වය මත වරලත් ගණකාධිකරණ ආයතනය මගින් මෙහෙවන උපාධි පාඨමාලාවට ( BSc. Applied Accounting උපාධි පාඨමාලාවට) ඇතුළු වීමට ඇයට හැකියාව ලැබෙනවා.

    හෝමාගම ගොඩගම ප්‍රදේශයේ සිට දිනපතා වරලත් ගණකාධිකාරී ආයතනය පිහිටා තිබෙන ටොරිංටන් දක්වා යාම් ඒම් කරමින් ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත උනා. තුන්වන වසර ⁣පළමු සෙමෙස්ටරය (සමස්ථයක් ලෙස ගත්තම පස්වන සෙමෙස්ටරය) වනවිට උසස් පංති සාමාර්ථයක මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් (හොඳ GPA එකක්) රඳවා ගැනීමට ඇය සමත්ව සිටියා.

    මේ කතාවට හේතු පාදක වන ප්‍රශ්නය ඇතිවෙන්නෙ පස්වන සෙමෙස්ටරයෙදි. OB (Organizational Behavior- සංවිධාන චර්යාව) සහ ME (Manegerial Economics- කළමනාකරණ ආර්ථික විද්‍යාව) කියන විෂයයන් දෙකට ඇයට ලැබුනේ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වඩා අඩු ප්‍රතිඵලයක්. ඒක කොහොමත් වෙන්න බැරි දෙයක් බවත් පේපර්ස් දෙකටම ගොඩක් හොඳට උත්තර ලිව් බවටත් ඇය වෙත තිබුනෙ දැඩි විශ්වාසයක්. මේ නිසා ඇය දැඩිව මානසිකව ඇඳ වැටුනා. තමන්ගේ සමස්ථ ප්‍රතිඵලයම මේ නිසා නරක ප්‍රතිඵලයක් වනු ඇතැයි ඇය බිය වුනා.

    ශාස්ත්‍රීය අධ්‍යාපන ක්‍රමය (Acadamic education) තුල සිසුවෙකුට තමන්ගෙ ප්‍රතිඵලය ගැන සැකසහිත බවක් තියෙනව නං නැවත සමීක්ෂණය කරන්න කියල ඉල්ලීම් කරන්න පුළුවන්. ලෝක⁣යේ හැම රටකම වගේ බොහෝ සරසවි වල මෙම අයිතිය ඉතා හොඳින් තහවුරු කර තිබෙනවා. ලංකාවෙ පවා සමහර රාජ්‍ය සරසවි වල දරුවන්ට මෙම අයිතිය තිබෙන බව ⁣නිල වෙබ් අඩවි වල දක්වා ති⁣බෙනවා. ක්‍රියාත්මකභාවය නම් කොහොමද දන්නෙ නැහැ, අයිතිය නම් පිළිගෙන තිබෙනවා. ලංකාව කියන්නෙ ඉතා නොදියුණු අධ්‍යාපනික සංස්කෘතියක් තිබෙන රටක්. ඒ වගේ රටක දරුවන්ගේ අධ්‍යාපනික අයිතීන් ගුරුවරුන්, කතිකාචාර්යවරුන් සහ පරිපාලන නිලධාරීන් විසින් ⁣වගේ විවිධ පිරිස් විසින් මංකොල්ල කනවා.

    ගිම්හානි ඇයගේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමක් කරන ලෙස විධිමත් ආකාරයට ගුරුවරුන්ගෙන් සහ පරිපාලන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒකට ලැබුන අපූරු උත්තර තමයි මේ.

    1. අපි හරියට පේපර්ස් මාර්ක් කරනවා. ඒ නිසා රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ..
    2. ළමයින්ට රීකරෙක්ෂන් ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. බොරුවට දඟලන්න එපා තේරුමක් නැහැ..
    3. ලියපු විදියට තමයි ලකුණු ලැබිල තියෙන්නේ. ආපහු ඕව වෙනස් වෙන්නෙ නැහැ.
    4. අපි විභාග දහස් ගනනක් ති⁣යල තියනවා. කවදාවත් කාටවත් රීකරෙක්ෂන් දීල නැහැ. දෙන්නෙත් නැහැ. ( මේ කතා කරන්නෙ චාර්ටඩ් විභාග ගැන..)
    5. ලෝකෙ කොහේවත් කැම්පස් වල රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ. ඒ නිසා අපි දෙන්නෙත් නැහැ 😁😁😁😷😷

    මේ ප්‍රතිචාර කියෙව්වහම ඔබට හිතට එන හැඟීම තියෙනව නේද, ඒක හරියටම හරි. මේ කැම්පස් එකේ පරිපාලන නිලධාරීන් කියන්නෙ උද්ධච්ච කමින් පිම්බී ගිය මිනිසුන් පිරිසක්. කො⁣හොමත් චාර්චඩ් ඉන්ස්ටිටියුට් එක කියල කියන්නෙ උඩඟු මිනිසුන්ගෙන් පිරුණු තැනක් කියන පොදු මතයක් සමාජගතව පවතිනවා. මේ පරිපාලන නිලධාරීන් ඉගෙනීමට එන දරුවන්ගෙ අධ්‍යාපන අයිතීන්ට ගරු කරන්න නම් දන්නෙම නැහැ. ඔවුන් හැසිරෙන්නෙ, කතාබහ කරන්නෙ ඔවුන්ගේ සල්ලි වලින් දරුවන් ඉගෙන ගන්නා ආකාරයට.
    හොඳම දේ කියන්නෙ ඕස්ට්‍රේ‍ලියාවේ university of La Trobe විශ්ව විද්‍යාලයට අනුබද්දව ඔවුන් උපාධියක් පිරිනමනවා. මෙි ඕස්ට්‍රේලියානු යුනිවර්සිටිය ළමයෙකු රීකරෙක්ෂන් ඉල්ලා සිටිය යුතු ආකාරය හරිම ලස්සනට පැහැදිලිව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය තුල දක්වා තිබෙනවා. එය දරුවෙකුගේ අයිතියක් බව ඉතා නිවැරදිව පිළිගෙන තිබෙනවා. අඩුම තරමින් මොවුන් ඒ බව වත් දන්නේ නැහැ. ඉහෙම නැත්නං ඒ බව පිළිගන්න තරං මොළයක් නැහැ. උද්ධච්ච කමින් පිරුණු අඥානයින් පිරිසක්. උපාධි අධ්‍යාපනය ලබාදිමට නෙවෙයි මොවුන් හොඳ හරක් බැලීමට. මේ වගේ පිරිස් තමයි වර්තමානය වන විට ලංකාවේ අධ්‍යාපනය අයිති කරගෙන ඉන්නෙ.

    ගිම්හානි මානසිකව කොතරම් පහල මට්ටමකට ඇඳ වැටුනාද කියනව නම් ඇයට කැම්පස් යන එක පවා එපා උනා. ඉගෙනීමට තිබුනා අසාව උනන්දුව පවා සිදී ගියා. දෙමාපිය රැකවරණය අහිමි දරුවෙක් මේ ගැන කාගෙන් පිහිටක් පතන්නද?

    ඇයගේ සමාන්‍ය පෙළ සහ උසස්පෙළ ගුරුවරු අතරින් ඇයට සමීප ගුරුවරු පිරිසක් ඇයගේ මේ මානසික කඩා වැටීම හඳුනාගෙන වරලත් ගණකාධිකාරී ආයතනයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. එහි අරමුණ උනේ මෙවැනි ආයතනවලින් සිදුකරන අසාධාරනකම්වලට එරෙහිව නැගී සිටිමින් දරුවන්ව ආරක්ෂා කරගැනීම.

    නඩු විභාගයේදී වරලත් ගණකාධිකාරී ආයතනය වෙනුවෙන් අධිනීතීඥ රො⁣මේෂ් ද සිල්වා පෙනීසිටි අතර ගිම්හානී වෙනුවෙන් අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙනී සිටියා.

    නඩු පැවරීමත් සමඟ වරලත් ගණකාධිකරණ ආයතනයේ අර උද්ධච්ච නිලධාරීන් මේ දෙමාපිය රැකවරණය අහිමි දැරියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා. පලිගැනීම ආරම්භ කළා. දේශන ශාලාතුල බැන වැදීම, විභාග ශාලාතුල බැන වැදීම, විවිධ තර්ජනය කිරීම් සහ බිය වැද්දීම් සිදුකිරීම, ඇයගේ බැච් එකේ සියළුම දෙනාට ඇය සමග ඇසුරු කිරීම නවත්වන ලෙස තර්ජනය කර බිය වැද්දීම සහ එමගින් ඇයව තනි කරලීම, වෙනත් බැච් වල ඇය පිළිබඳව ඇය ගැන සඳහන් කර බැන වැදීම වැනි ඉතා නින්දිත, අශෝභන, පහත් වැඩ කිරීමට ආයතනය පෙළඹුනා. නමුත් කුඩා කල සිට තනිවම ජීවිතයට මුහුණ දී පන්නරය ලබා තිබු ඇය මේ කිසිවකට බිය නොවී ඉතා නිර්භීතව තම අයිතිය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටියා. මෙවන් කටුක පරිසරයක් තුල වුවත් ඉතා නිර්භයව තම ඉතිරි අධ්‍යාපන කටයුතු නැවත පෙර පරදි කරගෙන යාමත් ආරම්භ කළා.

    ගිම්හානී හරිම ලස්සනට සටහන් හදන ළමයෙක්. හැම විෂයකටම වගේ ඇය හදපු සටහන් තමයි මුළු බැච් එකම වගේ භාවිතා කලේ. තම කාලය නොමසුරුව කැප කරමින් තම දන්නා දේ කියාදෙමින්, අවශ්‍ය සටහන් සපයා දෙමින් හැකි සැම විටම ඇය ඇගේ යහළු යෙහෙළියන්ට උදව් කළා. එයින් ඇය ඉමහත් තෘප්තියක් ලැබුවා. හැබැයි මේ අමානුෂික තර්ජන වලට බියෙන් යහළුවන් දෙදෙනෙකු හැර අනෙක් සියළුම දෙනාම ඇයව ඇසුරු කිරීම නවතා දැමුවා. බිය නොවී ඇය සමග සිටි මිතුරන් දෙදෙනා තම අධ්‍යාපන කටයුතු සඳහා ගිම්හානිගේ උදව් ලබාගන්නා බවත් එමගින් තම විභාග ප්‍රතිඵල උසස් වී තිබෙන බවත් ආයතනයේ නිලධාරීන් ඉදිරියේ මෙන්ම ගරු අධිකරණයටත් නොබියව දැනුම් දුන්⁣නා. එම ප්‍රකාශයන් මේ නඩුවේ තීන්දුවට පවා යහපත් බලපෑමක් ඇතිකල බව කියන්නේ කොන්ද පන තියෙන එවැනි දරුවන්ව ඇගයීමක් විදියට.

    මෙතරම් බාධක, කරදර, තාඩන - පීඩන මධ්‍යයේ පවා නීතිඥවරුන් සමග එක්ව තම නඩුවට අවශ්‍ය ලිපිලේඛන සැකසීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කර දෙමින් ගිම්හානී ප්‍රමුක කාර්යභාරයක් ඉටුකලා. අසාධාරණයට එරෙහිව තනිවම සටන් කලා.

    අවුරුදු තුනක කාලයක් නඩු කටයුත්ත ඇඳීගියා. ඒ අතර කාලය තුල ඇයගේ උපාධිය අවසන් උනා. රැකියාවන් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නිසා දැනට පවතින ප්‍රතිඵල දක්වමින් ප්‍රතිඵල ලේබනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියද වරලත් ගණකාධිකරණ ආයතනයේ මේ අමනුෂ්‍ය නිලධාරීන් එය ලබාදුන්නේ ද නැහැ.

    "ඔය මිනිස්සු නයි වගේ මිනිස්සු ටිකක්. ඔයාට උපාධියවත් හම්බවෙන එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි චාර්ටඩ් ඉන්ස්ටිටියුට් එකේ වෙන කිසිම කෝස් එකක් ඔයාට කරන්න දෙන එකක් නැහැ.."

    බොහෝ දෙනා ඇයට පැවසූ දේ තමයි ඒ. මේවා බොහොම බරපතල මට්ටමේ මානසික අපයෝජනයන්. මේ දේවල් පිළිබඳව ආයතනයේ ඉහළ සිට පහළ නිළධාරීන් සියල්ලම පාහේ දැන සිටියද ඔවුන් කාටවත් දරුවන් නැතිව ඇති. දරු සෙනෙහස නැතිව ඇති.

    අවසානයේදී අධිකරණ නියෝගයකින් තමයි ප්‍රතිඵල ලේඛනයක් පවා ලබාගැනීමට හැකියාව ලැබුනෙ. හොඳ රැකියා අවස්ථා කිහිපයක් පවා මේ අතරතුර ඇයට මඟ හැරී ගියා. නමුත් එකම සැනසීම නම් අධිකරණය ඇයගේ ඉල්ලීම දරුවෙකුගේ ඉල්ලීමක් ලෙස ඉතා කාරුණිකව පිළිගෙන තිබීමයි. දෙමාපිය රැකවරණය අහිමි දරුවෙකුට අධිකරණය මගින් හෝ රැකවරණය ලබාදිය යුතු යැයි තේරුම්ගෙන තිබුනා.

    නඩු කටයුත්ත්තේ විනිසුරුවරුන් වූයේ එම්. ටී. මොහොමඩ් ලෆාර් සහ එස්. යූ. බී. කරලියද්ද යන අභියානාධිකරණ අගවිනිසුරුතමන්ලා. මේ අතරිනුත් මෙහොමඩ් ලෆාර් විනිසුරුවරයා විශේෂයි. ඔහු මෙය එක් දරුවෙකු සම්බන්ධ කර්තව්‍යයක් ලෙස නොව සමස්ථ දරුපරම්පරාවක් හා සම්බන්ධ නඩු කටයුත්තක් ලෙස සලාකා ක්‍රියා කලා. අවසානයේදි ගිම්හානිගේ සියළු ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටු කරන ලෙසත්, ඇයට මුදලින් රුපියල් හැට දහසක වන්දි ගෙවන ලෙසටත් වරලත් ගණකාධිකරණ ආයතනයට නියෝග කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉතා වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.

    ඇත්තෙන්ම මෙය එක් දරුවෙකුගේ නොව සමස්ථ දරු පරම්පරාවලම කොන්ද පණ හදන නඩු තීන්දුවක් බව පැවසීම තමයි වඩා හරි. තමන්ගේ කතිකාචාර්යවරයා හෝ කතිකාචාර්යවරිය ෂේප් කරගෙන ඉන්න ඕන නැත්නම් ලකුණු අඩුකරයි, මගේ ක්ලාස් එක නැති කරයි වගේ නිරන්තරව බියෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න ඕන නැහැ. ඔබේ ලකුණු ගැන සැකයක් පවතී නම් එය නැවත සලකා බලන ලෙස ඉල්ලීම ඔබේ අයිතියික්. එයට හිස නැමිය යුතුයි.

    මෙතැන් සිට ලංකාවේ ඕනෑම සරසවියක් තුල, සරසවි දරුවෙකුගේ රීකරෙක්ෂන් අයිතිය පිළිගත යුතු වෙනවා. අපි හරියට මාර්ක් කරනවා අපි රීකරෙක්ෂන් දෙන්නෙ නැහැ වගේ උද්දචිච කතා කියන්න බැහැ. ඔබට එවැනි අසාධාරණයක් වේ නම් හෝ ඔබේ දරුවෙකු හෝ මෙවැනි අසාධාරණයකට ලක්වේ නම් ඒ වෙනුවෙන් පෙනීසිටින නීතිමය මූලාශ්‍රයක් දැන් සමාජය සතු තිබෙනවා. එය නිදහස්, දැනුම් සමාජයක් සඳහා වූ සංවර්ධනාත්මක ජයග්‍රහණයක්.

    අමරනාත් බටගොඩ."

    සටහන - Amaranath Batagoda සර්

    SAB Campus, CA Sri Lanka

    Study with Gimi කියන ප්‍රසිද්ධ Page එක කරන්නේ මේ කෙල්ල

    image uploader

    මේක පෞද්ගලිකව මට උන වැඩක් :-

    මම කැම්පස් ඉන්න කොට Lecturesලා එක්ක degree එකේ ළමයි අවුලක් දාගෙන අපි කරපු එක subject එකක් Degree එකේ 3/4 ක් Repeat !! එහෙමයි අපෙන් පළි ගත්තේ !! ඒක අපි පාඩම් කරලා A එකක් B එකක් එන්න ඕනේ විශයක් ඒත් Repeat !! අපි ඔය වගේම Recorrection දාන්න යද්දී අපිට ඒ කලේ ආරංචි ආවා Recorrection දානවා නම් අවුරුදු 4 උපාධිය අවුරුදු 8ක් Repeat ලිය ලිය කරන්න බලන් දාන්න කියලා !! ඒනිසා අපි කවුරුත් ඒ කාලේ දැම්මේ නෑ !! ප්‍රශ්නේ තව ඇදෙයි කියලා !! අන්තිමට ආයේ පාරක් හොඳම ලියලා repeat උන subject එක ලියන්න උනා !!

    වෙන රටවල් වල නම් කොහොමද දන්නේ නෑ ලංකාවේ Higher Education Sector එකේ ඉන්න Lecturerla ඉඳන් හුඟක් අය පට්ටම Toxic Egoistic මිනිස්සු !! ළමයෙක් විරුද්ධව දෙයක් කලොත් ඒ ළමයට එකතු වෙලා කෙළවන්නේ !! ඒ අතර රත්තරන් වගේ හොඳ Lecturerලා ඉන්නවා ඕනේ තරම් හැබැයි අඩුයි !!
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    29,813
    17,883
    113
    adala nene

    Ruhuna university ekeda uba :rolleyes:
     
    • Like
    Reactions: Mr.Wijay

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    279
    370

    තනිව සටන් කළා කිව්වට යාලුවො සාක්කි දුන්නා කියලා මේකෙම කියලා තියෙනවා. උපාධිය කරන්න තව ගුරුවරු මූල්‍ය දායකත්වය දුන්නා කියලත් තියෙනවා. ප්‍රධානම දේ වලින් re correction ප්‍රතිඵල වෙනස් වුනා කියලද නෑ. අනික ඔය වගේ විෂයන් වල දිග උත්තර ලියන්න තියෙනවා. එතනදි subjective view එකක් එන්නේ. එතකොට පරීක්ෂකවරයාගේ ඇගයීම මත තමයි ලකුණු ලැබෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,627
    23,468
    113
    තනිව සටන් කළා කිව්වට යාලුවො සාක්කි දුන්නා කියලා මේකෙම කියලා තියෙනවා. උපාධිය කරන්න තව ගුරුවරු මූල්‍ය දායකත්වය දුන්නා කියලත් තියෙනවා. ප්‍රධානම දේ වලින් re correction ප්‍රතිඵල වෙනස් වුනා කියලද නෑ. අනික ඔය වගේ විෂයන් වල දිග උත්තර ලියන්න තියෙනවා. එතනදි subjective view එකක් එන්නේ. එතකොට පරීක්ෂකවරයාගේ ඇගයීම මත තමයි ලකුණු ලැබෙන්නේ.
    මෙතනදි මොනා උනාද දන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මහාචාර්‍ය් කෙනෙක්ට විෂයදැනුම සම්බන්ධයෙන් ඉහළින් නියෝග දෙන්න උසාවියට බෑ. සමහර ප්‍රොෆාලා ප්‍රසිද්ධියේ කියනවත් එක්ක මම ෆේල් කරනවා අගවිනිසුරු ළඟට ගියත් ඒක වෙනස් කරන්න බෑ කියලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,967
    34,250
    113
    දේශපාලන ඇරියස් වලට වලටයි, ස්ටාෆ් ආවොත් චැලෙන්ජ් එකක් වෙයි කියන බයටයි රිපීට් කරපු අය ඉන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,498
    9,453
    113
    // නඩු විභාගයේදී වරලත් ගණකාධිකාරී ආයතනය වෙනුවෙන් අධිනීතීඥ රො⁣මේෂ් ද සිල්වා පෙනීසිටි අතර ගිම්හානී වෙනුවෙන් අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙනී සිටියා.//

    hmmmmmmmmmmmm
     
    • Like
    Reactions: Mr.Wijay

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,562
    392
    83
    40
    @ Lankawe oi

    adeh godagama kivvata dakala nene
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,967
    34,250
    113
    ඉතුරුවෙලා ඉන්න උන්ගෙන් කොලිටියක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    29,154
    36,124
    113
    සේදවත්ත
    ඇය පසු පස නාදුනන තුවක්කු කරුවන් දැන් හබා යනවා කියලා ඔයාල දන්නවද ?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    279
    370
    63
    කැම්පස් වල අමන වැඩ කතා කරන්න ගත්තොත් මෙතන පත්තරයක් විතර ලියන්න වෙනවා. අපිට උගන්වපු එක lecturer කෙනෙක් හිටියා සතියට පැය 4යි උගන්වන්නේ. ඕක වටෙන් වටෙන් lecturer කෙනෙක් එක්ක කිව්වම කියනවා ඉතුරු කාලේ research කරනවා වෙන්නැතිලු. හැබැයි වැඩේ තියෙන්නේ එහෙම research කරනවට වෙනමම research දීමනාවකුත් ගන්නවා. හොඳම වැඩේ තමයි ඔය lecturerලට research කරන ළමයි භාර දෙනවා supervise කරන්න කියලා. ඒවට promotion වලදි ලකුණුත් හම්බ වෙනවා විතරක් නෙවෙයි හොඳම වැඩේ තියෙන්නේ ළමයි 5ක් research කරොත් ඒ paper 5ම අර lecturerගෙ නමත් යනවා. එතකොට ඒවා අර lecturerගේ paper විදිහට තමයි යන්නේ. ඔන්න ඔහොමයි අවුරුද්දට මෙච්චර research කරා කියලා කියන්නෙ.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    152
    354
    63
    Ruhuna university ekeda uba :rolleyes:
    නැහැ මචන්

    තනිව සටන් කළා කිව්වට යාලුවො සාක්කි දුන්නා කියලා මේකෙම කියලා තියෙනවා. උපාධිය කරන්න තව ගුරුවරු මූල්‍ය දායකත්වය දුන්නා කියලත් තියෙනවා. ප්‍රධානම දේ වලින් re correction ප්‍රතිඵල වෙනස් වුනා කියලද නෑ. අනික ඔය වගේ විෂයන් වල දිග උත්තර ලියන්න තියෙනවා. එතනදි subjective view එකක් එන්නේ. එතකොට පරීක්ෂකවරයාගේ ඇගයීම මත තමයි ලකුණු ලැබෙන්නේ.
    මම ඔය Subjects කරලා තියෙනවා මචන් !! OB එහෙම 3 credits යන Subject එකක් හුඟක් කැම්පස් වල !! අනික OB වල Theories හුඟක් තියෙනවා දිඟ උත්තර වලට වඩා පාඩම් කරලා ඉන්න කෙනෙක්ට Repeat වෙන්න නම් ඉතින් වෙන්න විදිහක් නෑ !! මෙහෙමයි ඕක කෙල්ලට sure නැත්නම් Recorrection දාන්න අයිතිය කෙල්ලට තියෙනවා !! එතකොට ලොකු Talk දෙන එක නම් පට්ට වැරදි
    ------ Post added on Apr 8, 2024 at 4:29 PM

    මෙතනදි මොනා උනාද දන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මහාචාර්‍ය් කෙනෙක්ට විෂයදැනුම සම්බන්ධයෙන් ඉහළින් නියෝග දෙන්න උසාවියට බෑ. සමහර ප්‍රොෆාලා ප්‍රසිද්ධියේ කියනවත් එක්ක මම ෆේල් කරනවා අගවිනිසුරු ළඟට ගියත් ඒක වෙනස් කරන්න බෑ කියලා.
    ඔව් බන් !! හුඟක් එහෙම උන් හිතන් ඉන්නේ උන් දෙවිවරු වගේ !! ඉස්සර Good Morning Sir කියලා Professor කෙනෙක්ට කිව්වම "මුන් මට Good Morning කියන්න තරම් මුන් කවුද!!" කියලා repeat කරපු professorla මේ අමුතු ඇටේ හිටියලූ 🙄
    ------ Post added on Apr 8, 2024 at 4:32 PM

    දේශපාලන ඇරියස් වලට වලටයි, ස්ටාෆ් ආවොත් චැලෙන්ජ් එකක් වෙයි කියන බයටයි රිපීට් කරපු අය ඉන්නවා.
    විශේෂයෙන්ම Staff ආවම කරදර වෙයි කියලා කෙලින් කතා කරන කී දෙනෙක් Repeat කරලා Class අයින් කරලා ඇත්ද
    ------ Post added on Apr 8, 2024 at 4:33 PM

    // නඩු විභාගයේදී වරලත් ගණකාධිකාරී ආයතනය වෙනුවෙන් අධිනීතීඥ රො⁣මේෂ් ද සිල්වා පෙනීසිටි අතර ගිම්හානී වෙනුවෙන් අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙනී සිටියා.//

    hmmmmmmmmmmmm
    ඒකී ඔය ප්‍රශ්නේ කලින් ඉඳලාම කිව්වා මචන් !! එකී fb එකේ ලොකු attention එකක් තියෙන page එකක් කරන කෙල්ලෙක් !! ඒකිට උදව් වෙන lawyersla ආවා !! එහෙම නැති කෙනෙක්ට කවර කතාද 🙄
    ------ Post added on Apr 8, 2024 at 4:35 PM

    හෑල්ලේ දිග.දකිද්දිම කියවන්න හිතෙන්නේ නෑ.
    කියවලා බලපන් මචන්.. උඹ ඉගෙන ගන්න එකෙක් නම් Academic Field එකේ ඉන්න කෙනෙක් නම් උඹට වටිනවා
    ------ Post added on Apr 8, 2024 at 4:36 PM

    කැම්පස් වල අමන වැඩ කතා කරන්න ගත්තොත් මෙතන පත්තරයක් විතර ලියන්න වෙනවා. අපිට උගන්වපු එක lecturer කෙනෙක් හිටියා සතියට පැය 4යි උගන්වන්නේ. ඕක වටෙන් වටෙන් lecturer කෙනෙක් එක්ක කිව්වම කියනවා ඉතුරු කාලේ research කරනවා වෙන්නැතිලු. හැබැයි වැඩේ තියෙන්නේ එහෙම research කරනවට වෙනමම research දීමනාවකුත් ගන්නවා. හොඳම වැඩේ තමයි ඔය lecturerලට research කරන ළමයි භාර දෙනවා supervise කරන්න කියලා. ඒවට promotion වලදි ලකුණුත් හම්බ වෙනවා විතරක් නෙවෙයි හොඳම වැඩේ තියෙන්නේ ළමයි 5ක් research කරොත් ඒ paper 5ම අර lecturerගෙ නමත් යනවා. එතකොට ඒවා අර lecturerගේ paper විදිහට තමයි යන්නේ. ඔන්න ඔහොමයි අවුරුද්දට මෙච්චර research කරා කියලා කියන්නෙ.
    මේක නම් 100% ඇත්තක්
    ------ Post added on Apr 8, 2024 at 4:36 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    31,969
    40,193
    113
    Colombo
    ලොල් බන්.ලෙචාලට පුක දෙන්න ඕනෙ රිසල්ට් ගන්න.බැච් පෑටියක් දෙන්න ඕනෙ උන්ව සතුටු කරන්න.