අසිකිත unp කාරයෝ

upCountry

Member
Nov 12, 2014
484
86
0
අන්‍යන්ගේ මත ඉවසා ගැනීමට බැරි අසිකිත unp කාරයෝ මැරයන් යොදා අහිංසක මිනිසුනට පහර දේ .
යහ පාලනය කියන්නේ ඕකටද හිටං .

1779918_676503715800785_2387427120420095215_n.jpg

Last edited:

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    monson
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 1,457
    Join Date: May 2007

    විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක් - Today, 12:05 PM

    විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

    මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

    ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා‍ වේ.

    මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.

    - lankatruth
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Honor Holly 1 hari Honor 3C 1 hari..

    Loku gaanak wiyadan karanna baa ban..

    mee salli tika hari ithuru karagaththe hena geemak deela..

    budget keeyada ? moto g eka num recommend karanna pulwan. 2013 8gb dual sim 26 wage. 16gb 30k wage. 2014 model eke 35k wage.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය ස්රිකොත අස්සෙන් බේරුනා අද... හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා... එත් විමල්ගේ කට්ටිය මුකුත් කරේ නෑ.. අන්තිමට 10 ට විතර සිරිකොත ඇතුලෙන් එකෙක් ඇවිත් උද්ඝෝෂණ කරුවන්ගෙන් 4 කට එන්න කිව්වා ඇතුලට.. ඇතුලට අරන් ගේට්ටුව වහගෙන.. මේ කොල්ලෝ 4 දෙනාට ගැහුවා.. උන්ගේ යකඩ වටෙන් පනින්න හදන එවුන්ට ගල් වලින් ගගහ බිම දැම්මා.. 4 දෙනාට ගහන වෙලාවේ ඔතන හිටිය සුජීව සේරසිංහත්.. ඕක ගහන වෙලේ කෑගගහ කිව්වා.. ගිවිසුම් ගැන අපි බලාගන්නම් තොපි පලයව් කියලා.. ගිවිසුම් එලියට දන්නේ නෑ පුළුවන් දෙයක් කරහන් කිව්වා...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දීල තියෙනව ලොද පනින්න විඩියො තියෙනව ,අන්තිමට පොලිසිය පොරොන්දුවෙලා රිමන්ඩ් කරනව කියල ඔතකොටයි නවත්තල තියෙන්නෙ
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    යහපාලනය ස්රිකොත අස්සෙන් බේරුනා අද... හොර ගිවිසුම එලියට දන්නා කියල විමල්ගේ කට්ටිය පාරෙන් එහා පැත්තේ උද්ගෝෂණය කර කර හිටිය.. ඔය උද්ගොෂණයට සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා... එත් විමල්ගේ කට්ටිය මුකුත් කරේ නෑ.. අන්තිමට 10 ට විතර සිරිකොත ඇතුලෙන් එකෙක් ඇවිත් උද්ඝෝෂණ කරුවන්ගෙන් 4 කට එන්න කිව්වා ඇතුලට.. ඇතුලට අරන් ගේට්ටුව වහගෙන.. මේ කොල්ලෝ 4 දෙනාට ගැහුවා.. උන්ගේ යකඩ වටෙන් පනින්න හදන එවුන්ට ගල් වලින් ගගහ බිම දැම්මා.. 4 දෙනාට ගහන වෙලාවේ ඔතන හිටිය සුජීව සේරසිංහත්.. ඕක ගහන වෙලේ කෑගගහ කිව්වා.. ගිවිසුම් ගැන අපි බලාගන්නම් තොපි පලයව් කියලා.. ගිවිසුම් එලියට දන්නේ නෑ පුළුවන් දෙයක් කරහන් කිව්වා...

    LOL uba ethana hitiyada ? Guti kala awaa neh ? :P:P:P