අසිකිත unp කාරයෝ

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ya. Kasun Kalhara ne karala tiynne. :)


    uh maara talent neda bnz..!!
    mama eye dakka bnz fattama media conference ekak bnz..fattama talented porawal set ekak awilla hitiya bnz..!!
    un kiyana katha atta bnz...!!!
    me wage thawa sindu gahanna one bnz..!!!
    #MY3 :lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pow me ahinsaka minissu tika..

    7687.jpg

    මෙහි රතුපාට රවුමෙන් දක්වා ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරායාගේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙකුලෙස කටයුතු කරන නිමල් චන්ද්‍රසිරි හෙවත් චන්දන නැමැත්තාය.
    7654.jpg

    7663.jpg

    7668.jpg

    7672.jpg

    7673.jpg

    7674.jpg

    7675.jpg

    7678.jpg

    7679.jpg
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    පුක දෙන්න ගිහින් හොඳට කාල...තව ට්‍රේඩ් එකකුත් දාල ලැජ්ජ නැතුව....තැල්මට සිද්දලේපවත් ගාගෙන නිදාගනින් බන්..:lol::lol::lol::rofl::rofl::rofl:
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    තුන්කල් දැක්මේ මීලඟ ඇමති මණ්ඩලයට පත් කිරීමට යෝජනා.
    කුඩු තුරන් කිරීමේ ඇමති - දුමින්ද සිල්වා,
    කාන්තා කටයුතු භාර ඇමති- සාරුවා සුනිල්,
    දූශණ මර්ධනය - බැසිල් රාජපක්ෂ,
    පොලිසිය භාර ඇමති - නිශාන්ත මුතුහෙට්ටිගම,
    බෞද්ධ සාසන ඇමති - ඒ.එච්.එම් අස්වර්,
    ඔබේ යෝජනා ඇත්නම් කමෙන්ට් කරන්න:lol::lol: