අසිත ගේ කතාව (සියලු නම් ගම් මනස්කල්පිතයි)

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    කිරිබත්ගොඩ අසිත අයියා මුලු නගරයම දන්න හොද මනුස්සයෙක්. ඒත් හිටපු ගමන් මිනිහා වාහන් එක දෙක පදින්න ගත්තා..මම ඒත් තාත්තට කිව්ා .අසිත පට්ට විදියට දියුණු වෙලා නේ තාත්තේ කියලා..මිනිස්සුන් ගේ වාසනාව තමයි තාත්තා කිව්වේ එහෙම..

    තීවිල් පාක් එකේ අයියලා හැමෝම අසිත ගැන දන්නවා..ඉස්සර ෂෙඩ් එකට ගියාම පොම්පකාරයෝ වට වෙනවලු ..මිනිහාගේ වාහනේට තෙල් ගහන්න..සාක්කුවෙන් ඇදලා ටිප් එක 5000/= විතර දෙන හින්දා..ඒ තරම් වැක්කෙරන්න සල්ලි.පන්සල් පල්ලි දුප්පතුන්ට හැමෝටම උදව් කලා

    බැංකුවලින් ඇස් වහගෙන ණය දුන්නු මිනිහෙක් තමයි අසිත කියන්නේ ..

    දවසක් හසන්ත අයියා දුවගෙන ඇවිත් කියපි.. අන්න අසිත අතුරුදහන් වෙලා..පස්සේ අසිත අයියගේ මිනිය හම්බුනේ ගගක් ඇතුලේ තිබිලා ..කාර් එක එලියේ නවත්තලා. පිරිත් දාලා ...හයියෙන්..ඊට පස්සේ අසිත අයියගේ සම්පුර්ණ කතාව එලියට එනවා.

    අසිත අයියා..හැමෝටම ලොකුවට අහස උසට බලාපොරොත්තු දීලා , අධික පොලියට මිනිසුන්ගේ තැන්පතු අරන්... එයාලට සල්ලිත් ලැබිලා..හැබැයි මුදල ලැබිලා නැහැ. පොලිය අරන් මිනිස්සු ඉදලා ..ලොකු විශ්වාසෙට..

    උඹලට කියන්න..බාල මහලු තරුණ අම්බානක සල්ලි තැන්පතු කරලා මිනිහා ගාව..අධික පොලියට සල්ලි ගන්න..

    ඔහොම අරන් අරන්..මිනිහටම තෝරගන්න බැරුව..කාටද කවුද පොලිය දෙන්න ඔන කියලා හිතාගන්න බැරුව එකෙක්ගේ ණය බේරන්න..තව කෙනෙක්ගේ තැන්පතු අරන් ..රෝල ගහලා..

    කෝටි ගණන් තැන්පතු දීපු හිටපු අයත් ඒ අතර ඉන්නවා

    දැන් අර සිය දිවි හානි කරගත්තට පස්සේ ..කිසිම මිනිහෙක්ට එයාලගේ තැන්පතුවත් පොලියවත් ලැබුන් නෑ..උසාවියකටවත් යන්න බැහැ.අසිතයට ණය දීපු බැංකු මැනේජර්වත් අස්කලා..බැංකුවෙන්.ඉතින් කෝටි ප්‍රකෝටි ගණන් මිනිහා අසරණ මිනිසුන්ගේ සල්ලි අරන් ..ගග පතුලටම ගියා..

    අර හැම ප්‍රජා සේවයක්ම කරලා තියනෙන් අනුන්ගේ සල්ලිවලින්...ප්‍රාෙඩා් ජීප්.වෑන් තියාගෙන හිටියේ අනුන්ගේ සල්ලි වලින්...ගෙදර තට්ටු තුනයි...ෆුල් ලක්ෂරි ජීවිතයක් ගතකරලා තියෙන්නේ අනුන්ගේ සල්ලිවලින්

    මිනිහා මැරුනට පස්සේ , වලටත් හෙන ඉල්ලුවා මිනිස්සු...කඩවල් දෙක තුනක් වැහුනා..බංකාෙලාත් වෙලා..

    සල්ලි හැන්ඩ්ල් කරන්න විනයක් ඔනි බන්හ්.
    දවසෙන් දෙකෙන් සල්ලි හොයන්න බැහැ..කට්ටක් කන්න ඔන
    අපිව වැහෙන්න සල්ලි වලින් පිෙරව්වත්
    අපිට තවත් මදි..සල්ලි තවත් ඔන
    ඒක තමයි මනුස්ස ස්බාවය..

    මටත් තියනවා
    උඹටත් තියනවා
    තණ්හාව..

    ඇම්ටීඑෆ්ඊ මිනිස්සු විදන දුක දැක්කම ලියන්න හිතුවා.
    ඇස් පනා පිටම බොරුවක් කියලා දැන දැනත්
    අහිංසක මිනිස්සු හවුවෙනවා දැක්ක නිසයි ලිව්වේ..
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owata ahu wenna epa kiyala kochchara kiuwath, okunge puke amaruwata salli demmata kisima dukak mata danenne neha.

    hema dama news wala oya wage seen yanawa, ewa balalath adu kule parayanta hadenna berinam monawa karannada.

    a wagema thamai rellata rata yana eka, hema dama news wala yanawa, rata yawanna salli aran wancha karapu seen, eth adu kule parayo hemada owata ahu wenawa.


    ada dekka whatsapp eke link ekak yanawa., MTFE wage rawattanne neha baya nathuwa salli dannalu.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    owata ahu wenna epa kiyala kochchara kiuwath, okunge puke amaruwata salli demmata kisima dukak mata danenne neha.

    hema dama news wala oya wage seen yanawa, ewa balalath adu kule parayanta hadenna berinam monawa karannada.

    a wagema thamai rellata rata yana eka, hema dama news wala yanawa, rata yawanna salli aran wancha karapu seen, eth adu kule parayo hemada owata ahu wenawa.


    ada dekka whatsapp eke link ekak yanawa., MTFE wage rawattanne neha baya nathuwa salli dannalu.
    Yes, true
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතිං ඕකමනේ
    සක්විතතිලා
    දඬුවම් මුදලාලිලා එහෙම සේරම කරේ, සක්විති ඇරෙන්න අනෙක් එවුන් සේරම ඔය වගේම පාරෙ බල්ලො වගේ මැරුතන් තමයි, ඔය වගේම සල්ලි දාපු එවුන් ලොස් වෙලා ගියා තමයි, සල්ලි දාපු එවුනුත් මැරුනානේ සමහරු හාට් ඇටෑක් ඇවිත් සමහරු සූසයිඩ් කරගත්තානේ
     
    • Like
    Reactions: Shamal3001 and NRTG