මේ ටිකේ Tyrant බලන නිසා ආයෙම කියවන්න හිතුන..
වැඩිය කට්ටිය නොදන්න විස්තර මේව..
සියුස් දැන් එන්නෙ නෑ ආපරාදෙ ඒක නම්..




අඩෝ මේ මැසේජ් එක කාලෙකින් දැක්කේ.You must spread some Reputation around before giving it to Zeus again.
You must spread some Reputation around before giving it to Zeus again.
අඩෝ සිරාවටම... ඒ කාලේ තිබ්බ රෙප් පිස්සුව.අඩෝ මේ මැසේජ් එක කාලෙකින් දැක්කේ.


අසිරිමත් ඉරාණය කන්න හදන්නේ ඇමරිකාවෙන් ලගදීම නෝ.කෝ උන් එක්ක තියෙන අවුලත් ඉරාණය පිටින් යන ලයින් එකක් තියෙන්නේ![]()
