font eka madii loku karanna
ෆොන්ට් සයිස් එක 3 වත් දාන්න පුලුවන්ද![]()
අම්මෝ කාලෙකින් සුපිරි පෝස්ට් එකක් දාල..
කලින් එව්ව වගෙම පට්ට මචං..!!!
උඹේ ත්රෙඩ් රෙජි: වෙන්න කලින් ඉදලම කියෙව්වා...
Tfs..!
සැහෙන කාලෙකින් නේද මචන්?
උඹේ ලිපි නම් හැමදාම අසාවෙන් කියවන්න පුළුවන්.
වෙලාවක් තියනවා නම් තව ලිපි දාපන් මචන්..
හැමදාමත් වගේ පට්ටම ලිපියක්.


අසිරිමත් ඉරාණය කන්න හදන්නේ ඇමරිකාවෙන් ලගදීම නෝ.කෝ උන් එක්ක තියෙන අවුලත් ඉරාණය පිටින් යන ලයින් එකක් තියෙන්නේ![]()

එල එල ,තවත් හොඳ ලිපියක්.
ලෝක පොලිස්කාරයගේ ලිස්ට් එකේ තියෙන රටක් නේ.
සිරියාව,යේමනය,ඉරාකයේ යුද්ධ පිටිපස්සේ ඉරානය ඉන්නවා.විශේෂයෙන් යේමනයේ ,සිරියාවේ.
A Separation ෆිල්ම් එක මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්. මාරම ෆිල්ම් එකක්