අසිරිමත් ඉරානය !

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    A Separation ෆිල්ම් එක මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්. මාරම ෆිල්ම් එකක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Done machan.
    11.gif
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අම්මෝ කාලෙකින් සුපිරි පෝස්ට් එකක් දාල..
    කලින් ⁣එව්ව වගෙම පට්ට මචං..!!!
    උඹේ ⁣ත්රෙඩ් රෙජි: වෙන්න කලින් ඉදලම කියෙව්වා...
    Tfs..!

    සැහෙන කාලෙකින් නේද මචන්?
    උඹේ ලිපි නම් හැමදාම අසාවෙන් කියවන්න පුළුවන්.
    වෙලාවක් තියනවා නම් තව ලිපි දාපන් මචන්..
    හැමදාමත් වගේ පට්ටම ලිපියක්.

    Thanks machan la.

    මේවා ආවට ගියාට ඉක්මනට ලියන්න බෑ මචං. පුළුවං විදිහට දාන්නම්:D


    Thanks for the link machan :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අසිරිමත් ඉරාණය කන්න හදන්නේ ඇමරිකාවෙන් ලගදීම නෝ.කෝ උන් එක්ක තියෙන අවුලත් ඉරාණය පිටින් යන ලයින් එකක් තියෙන්නේ :rofl:

    ඔය වගේ ප්‍රාථමික විදිහට කිසිම decision maker කෙනෙක් හිතන්නෙ නෑ මචං :P

    එල එල ,තවත් හොඳ ලිපියක්.


    ලෝක පොලිස්කාරයගේ ලිස්ට් එකේ තියෙන රටක් නේ.
    සිරියාව,යේමනය,ඉරාකයේ යුද්ධ පිටිපස්සේ ඉරානය ඉන්නවා.විශේෂයෙන් යේමනයේ ,සිරියාවේ.

    උඹ ටිකක් මේ ගැන උනන්දුව තියෙන කෙනෙක් නිසා පුංචි විස්තරයක් කියන්නම්.

    ඉරානය කියන්නෙ මචං ශියා, Non-Arab නිසා මුස්ලිම් ලෝකයෙන් ටිකක් කොං වෙච්ච රටක්. ඒ නිසා තමයි මුං පුළුවං තරම් Anti-Israeli propaganda ගෙනියන්නේ.
    මුස්ලිම් සපෝට් එක ගන්න.
    ඒ අතරෙ මුංගෙ propaganda අනික් රටවල් වලට export කරන්නත් ලොකු
    try එකක් දෙනවා.

    එහෙම හොඳටම සාර්ථක වෙච්ච තැනක් තමයි Lebanon වල Hizbullah කණ්ඩායම. ඉරානයේ කලින් ජෙනරල්ස් ලා වගේම හිටපු SAVAK කට්ටිය පවා මුංව train කරලා තියෙනවා.
    මුං හමාස් අරුං මුං වගේ නෙවෙයි සෑහෙන්න organized. ඒවගේම කාර්‍යක්ෂමයි.
    ඊශ්‍රායලයට තියෙන ලොකුම තර්ජනයක් මුං. ඒගොල්ලන්ව ඒ තත්වෙට ගෙනාවෙ
    ඉරානය



    A Separation ෆිල්ම් එක මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්. මාරම ෆිල්ම් එකක්

    මං උඹට PM කළා වගේ The Past කියන ෆිල්ම් එකත් බලන්නකො
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Iran shiite hinda thama loku tharjanayak naththe wagema unge sahena nidahasak thiyenne