අසිරිමත් ඉර බල්ලන්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අසිරිමත් ඉර බල්ලන්

    lisa-douma-springfield.jpeg



    දැක්කද ඉරවල් තුනක් පේනවා. ලොකු ඉරක් මැද්දෙන් පොඩි ඉරවල් දෙකක් පේනවා. ඒ වගේම රවුම් ගොලයකුත් දිස් වෙනවා.

    මෙම අපුරු සිදුවීම ඇතිවන්නේ හිරුගේ ආලෝකය ෂඩශ්‍රකාර අයිස් ස්ඵටික තුලින් පරාවර්තනය සහ වර්තනය වීම නිසා. ස්ඵටිකයන් ප්‍රිස්ම ලෙස ක්රියා කරයි. හිරුගේ ආලෝක කිරණ අවම වශයෙන් 22 ° ක ඇලයකට ස්ඵටිකයන් තුලින් ගමන් කිරීම නිසා මෙය සිදුවේ. මේක දුලබ සිදුවීමක්. ගොඩක් වෙලාවට ශිත සමයේ ඉදල හිටලා දක්නට ලැබෙන හරිම ලස්සන සිදුවීමක්.


    sb532630c5466be.jpg


    sundog-cbc-manitoba-office.jpg


    ලගදී මෙහෙටත් පෙනුන. හරිම ලස්සනයි. ජයාරූප නම් අන්තර්ජාලයෙන් ගත්තේ.



    snowflake-ice-crystals.jpg



    ඇතැම් විට හිරු බල්ලන්ගේ වර්ණ දැක ගත හැකිය. (කහ, රතු, නිල් , තැබිලි ). මේ තියෙන්නේ ඇතිවිය හැකි සංකීර්ණ දර්ශනයක්. මේකනම් බොහොම කලාතුරකින් පෙන්නේ

    sun-dogs-and-more.jpg















    brent-mckean.jpg


    sources globalnews.ca, wikipedia


     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Mcn oya wage ekak pankawata penna puluwanda?


    Man podi kale scledi dakala thiyenawa oya wage deyak eth kauruth qwata piliganne nane :(

    wikipedia wala thiyenawa loke onama ratakata penna puluwan kiyala

    "They can be seen anywhere in the world during any season, but are not always obvious or bright."