අසිරිමත් ඉර බල්ලන්
දැක්කද ඉරවල් තුනක් පේනවා. ලොකු ඉරක් මැද්දෙන් පොඩි ඉරවල් දෙකක් පේනවා. ඒ වගේම රවුම් ගොලයකුත් දිස් වෙනවා.
මෙම අපුරු සිදුවීම ඇතිවන්නේ හිරුගේ ආලෝකය ෂඩශ්රකාර අයිස් ස්ඵටික තුලින් පරාවර්තනය සහ වර්තනය වීම නිසා. ස්ඵටිකයන් ප්‍රිස්ම ලෙස ක්‍රියා කරයි. හිරුගේ ආලෝක කිරණ අවම වශයෙන් 22 ° ක ඇලයකට ස්ඵටිකයන් තුලින් ගමන් කිරීම නිසා මෙය සිදුවේ. මේක දුලබ සිදුවීමක්. ගොඩක් වෙලාවට ශිත සමයේ ඉදල හිටලා දක්නට ලැබෙන හරිම ලස්සන සිදුවීමක්.
ලගදී මෙහෙටත් පෙනුන. හරිම ලස්සනයි. ජයාරූප නම් අන්තර්ජාලයෙන් ගත්තේ.
ඇතැම් විට හිරු බල්ලන්ගේ වර්ණ දැක ගත හැකිය. (කහ, රතු, නිල් , තැබිලි ). මේ තියෙන්නේ ඇතිවිය හැකි සංකීර්ණ දර්ශනයක්. මේකනම් බොහොම කලාතුරකින් පෙන්නේ
sources globalnews.ca, wikipedia

Last edited:
oyatharamma dakala ne
tfs+