අසිරිමත් ඊශ්‍රායලය හම්බ ත්‍රස්තවාදයෙන් අපිව බේරගන්න හැටි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    ISIS එකට වෙපන්ස් දීල හම්බ ත්‍රස්තවාදයෙන් අපිව බේරා ගන්න ඊශ්‍රායලට අපේ ප්‍රණාමය
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,434
    5,134
    113


    ISIS එකට වෙපන්ස් දීල හම්බ ත්‍රස්තවාදයෙන් අපිව බේරා ගන්න ඊශ්‍රායලට අපේ ප්‍රණාමය

    අය්සිස් එකේ උන් දැන දැන මුන්ගෙන් ආයුද ගන්නවා කියන එක විශ්වාස කරන්න බෑනෙ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,667
    14,297
    113
    PLO එකට ෂොට් එක දෙන්න Hamas උන්ට support කරෙත් අසිරිමත් යුදෙව්වෝ තමයි :rofl:
     
    • Haha
    Reactions: jennt

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපි EPDP, කරුණාට ආයුධ දුන්නේ....
    ආණ්ඩුවෙන් ස්වාධින ශිෂ්‍ය සංගමේට , ප්‍රා, තඩි ප්‍රියන්ත ට ආයුධ දුන්නේ.

    ඔව්වා සාමාන්‍ය දේවල් බං.... බිංලාඩන් ට ආයුධ දුන්නේ ඇමරිකාවෙන්, රුසියන් උන්ට ගහන්න.

    මම ප්ලේන්ටියක් ගහන කඩේ එකා කුණු බනිසයක් දුන්නා. දැන් මම ඌට පේන්න උගේ කඩේ ඉස්සරහ එකාගේ කඩෙට යන්නේ.