අසිරිමත් වු ඊශ්රායලයේ දියුණුවේ රහස

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    :D
    :D
    :D
    අම්මෝ බන් almond හෙන ගන්නේ මෙහෙ. අනික කජු වල ගණන්.. ගාන ඇහුවම කජ්ජ බිසන්න හිතෙනවා. අපි කොහොමද ඉතින් එව්වා කන්නේ.. සම්බෝලයි බතුයි තමයි. :(
    ලංකාවේ අපිටත් අපිට ආවේණික මෝළය වඩන ආහාර ඇති බං


    Very interesting..
    +15
    :D

    ව්යා්පාර පිඨයේ තම උපාධිය සමත් විමට නම් තම කණ්ඩයාම විසින් ඇමරිකානු ඩොලර් මිලිනක ලාභයක් සහිත ව්යාපපතියක් කරන්න ඕනෑය අම්බෝ..!! :shocked::shocked:

    මෙවැනි ව්යාපපතියක් හරහා තමයි Levis Brand එක ලොකයට ආවේ:yes:


    හම්බයෙක්
    spotted. ai ubala mechchara jewslata baya bn?
    :confused:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    (අපේ ඒවුන්ට කඩේ තියෙන සේරම ජහ ජරාව ආදරේ නිසා ලබා දේ)
    සහතික ඇත්ත බන්, මාත් කාලයක කඩ කෑම වලට පුරුදු වෙලා හිටියා, දැන්නම් බොහෝදුරට ඈත්වෙලා ඉන්නේ, රස වගේ නෙමෙයි ඕවා කාලා නිකං ලෙඩ වෙන්න බැ... :no:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    (අපේ ඒවුන්ට කඩේ තියෙන සේරම ජහ ජරාව ආදරේ නිසා ලබා දේ)
    සහතික ඇත්ත බන්, මාත් කාලයක කඩ කෑම වලට පුරුදු වෙලා හිටියා, දැන්නම් බොහෝදුරට ඈත්වෙලා ඉන්නේ, රස වගේ නෙමෙයි ඕවා කාලා නිකං ලෙඩ වෙන්න බැ... :no:
    :yes:

    :D
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    ව්යා්පාර පිඨයේ තම උපාධිය සමත් විමට නම් තම කණ්ඩයාම විසින් ඇමරිකානු ඩොලර් මිලිනක ලාභයක් සහිත ව්යාපපතියක් කරන්න ඕනෑය
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    :)
    :)
    кσяη ησρє;18477852 said:
    ව්යා්පාර පිඨයේ තම උපාධිය සමත් විමට නම් තම කණ්ඩයාම විසින් ඇමරිකානු ඩොලර් මිලිනක ලාභයක් සහිත ව්යාපපතියක් කරන්න ඕනෑය
    :)
    :)

    :)
     
    • Like
    Reactions: hilander

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    cropped_logo.jpg
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    යුදෙව්වන් කියන්නේ සිත් පිත් නැති මිනීමරු අතිශයින්ම භයානක මිනිස්සු කොටසක්.ඒ වගේම අනාගතයේ මේ ලෝකය තුල වහල් පාලනයක් කරන්න උත්සහ කරන දරුනු මිනිස්සු.අද තියෙන ලෝක යුද්ධ සියල්ලක්ම පාහේ යුදෙව්වන් විසින් නිර්මාණය කරපු ඒවා.ඒ වගේම අනිත් සියලූම ජාතින් විනාශ කල යුතුයි කියන මතයේ මේ අය ඉන්නවා.


    මුස්ලිම් කියන්නේ සිත් පිත් නැති මිනීමරු අතිශයින්ම භයානක මිනිස්සු කොටසක්.ඒ වගේම අනාගතයේ මේ ලෝකය තුල ඉස්ලාම් වහල් පාලනයක් කරන්න උත්සහ කරන දරුනු මිනිස්සු.අද තියෙන සිවිල් යුද්ධ සියල්ලක්ම පාහේ මුස්ලිමුන් විසින් නිර්මාණය කරපු ඒවා.ඒ වගේම අනිත් සියලූම ජාතින් විනාශ කල යුතුයි කියන මතයේ මේ අය ඉන්නවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මචං මෙහෙමයි .මේ දේවල් අපි කලා කියමු මේ විදියටම එත් අපිට කවදාවත් යුදෙව්වො වගේ හිතන්න බැහැ .හේතුව අපි හැඩ ගැහිලා තියෙන පරිසරය අනුව අපේ චින්තන ධාරාව වෙනස් යුදෙව්වන්ට වඩා .දැනට ලොකේ ආධිපත්‍ය කරගෙන තියෙන්නේ පුරාණ ග්‍රිසිය ,යුදෙව්වෝ සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණ හරහා බිහි වෙච්ච මිශ්‍ර චින්තන ධාරාවක් .අපිට බැහැ ඒ විදියට හිතන්න .ගන්න ආහාර පාන ,ලබා ගන්නා ඖෂධ කියන එව්වා චින්තනයට බලපාන සාධක කිහිපයක් විතරයි .
     
    • Like
    Reactions: Dishta Didin

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    එල තව දාපං :yes:
    රෙප් :yes:
    කවද හරි ලෝකෙන් ඉතුරුවෙන එකම රට :yes:
    අපි වගේ අනාත සිඞ්හලුන්ගෙ කෑලිවත් ඉතුරු වෙන එකක් නෑ :(

    කවුද බන් එහෙම කියන්නේ ?? කවදා හරි ලොකේන් මුලින්ම නැතිවෙන රට ඕක .සිංහළු ගැන නම් මම දන්නේ නැහැ .ඉතුරු වෙයිද කියලා .මොකද මම ඊශ්‍රායල් විරෝධියෙක් නෙමේ. මමත් ඊශ්‍රායලය සහ යුදෙව්වෝ ගැන කරුණු හොයන එකෙක් .ඒ හොයාගත්ත දේවල් ආශ්‍රයෙන් තමා මේ මම කියන්නේ .ඒ තමා ඕය ඊශ්‍රායලය ප්‍රමුඛ Zionist අධිරාජ්‍ය වැනසෙනවා ලඟදිම .ඔය සයොනිස්ට් ලා ප්‍රමුඛ බැංකු ,සමාගම් තමා ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ලොකේ පාලනය අල්ලන්න යන්නේ .ඒත් රෝම අධිරාජ්‍යත් බිඳ වැටුන එකේ මේ අධිරාජ්‍යටත් බිඳ වැටෙන්න කාලේ හරි .ඊලඟට කුමන ජන වර්ගයක් පාලනය ගනීවිද දන්නේ නැහැ .හැබැයි ඒ ජනවර්ගය මුස්ලිම්වත් ,සිංහලවත් ,චීනවත් නෙමේ කියන එක හොඳටම ෂුවර් .