ලස්සනයි මචන්....[/QUOTE
බොහෝම ස්තුතියි ඩෝඩෝ මහත්තයා. ]
කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි අනුරාධපුරය කියන්නේ,
රුවන්වැලිසෑයෙ රෑ 9ට විතර වාඩිවෙලා ඉන්න කොට දැනෙන හැඟීම කියන්න වචන නැහැ,
ජයශ්‍රී මහා බෝදියත් එහෙමමයි..
අටමස්ථානෙ බලන්න යනකොට රජකාලෙට ගියාවගේ හැඟීමක් එන්නේ..