BUMP
+9 rep
Maxxa +6
Lassani bro +++

කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි අනුරාධපුරය කියන්නේ,
රුවන්වැලිසෑයෙ රෑ 9ට විතර වාඩිවෙලා ඉන්න කොට දැනෙන හැඟීම කියන්න වචන නැහැ,
ජයශ්රී මහා බෝදියත් එහෙමමයි..
අටමස්ථානෙ බලන්න යනකොට රජකාලෙට ගියාවගේ හැඟීමක් එන්නේ..

ලස්සනයි බන් ...මේවා ෆොටෝ එක්කින් දැක්කත් හිතට සැන සීමක් දැනෙනවා බන්...මෙවා දැක්කාම තමා හිතෙන්නේ අපි ලන්කාවේ ඉපදෙන්ඩ තරම් වාසනාවන්ත යි කියාලා...