අසීමිත නිදහස

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ මේ කියන දේ මට සරම ගහගෙන අහන්නත් ලැජ්ජයි බන්. මූ මල් ජංගියක් වත් ඇඳන්ද දන්නෙ නෑ මෙහෙම කතා කරන්නෙ. දෙයක් කිව්ව නම් කිව්වා. මැරුවත් ඒ ස්ථාවරේ ඉන්න කොන්දක් නෑනේ.

    උබ සරම අදිනව කියල සුවර්ද...:rofl::rofl::rofl: මල් මල් ජගි අදින උන්ගෙ කතා බලන්නෙ අහවල් දේටද බන්,ඒ මදිවට තෙර්ඩ් දාගෙන බලන්නෙ ලොල් :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    උබ සරම අදිනව කියල සුවර්ද...:rofl::rofl::rofl: මල් මල් ජගි අදින උන්ගෙ කතා බලන්නෙ අහවල් දේටද බන්,ඒ මදිවට තෙර්ඩ් දාගෙන බලන්නෙ ලොල් :lol::lol::lol::lol:

    ඇයි මොකො මූ විමල් සේර්ට මොනා හරි කිව්වද?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකෝ බන් මේ බන් මේ රිදිලා ලොල්
    ට්‍රම්පට කියන ඒවා දැක්ක්කොත් මේවා මොනාද ??

    මු කියන ඒවා වැරදි නැහැ නේ බන් උබට නම් රිදිලා හොදටම මහින්දත් ඒ කාලී හොර හොරා කියලා කිව්වේ කිසිම වෙනසක් නැහැ වූ හොරා මු පාගා කාරයා පබයා