අපේ ගෙදෙට්ට ඉස්සර කවුරු හරි එනවා නම් ඇත ඉදන් ම පේනවා. වැඩිහිට්යෝ මාරුවෙන් මාරුවට බලාගෙන ඉන්නවා. තුන් පාරක් ආව. තුන් පරම බේරුනා. උන් අපේ ගෙවල ගාවට වටෙන් එනකොට අපි එහා පැත්තෙන් රුන් ගාල පලලේහට බහිනවා.
කොහොම හරි ඕක දන්නා එකෙක් කියල, හතර වෙනි පර මුන් අව හෙම පැත්තෙන්ම වට කරලා. ගෙවල ගාවට එනකන් දන් නේ. උන්ගේ කරුමෙට හරි අපේ වෙලාවට හරි අපේ අච්චි, සිය කිවූව එගොල්ලන්ට හෙම දම පලේහට දුවල අයෙමත් උඩට එන්න අමාරු නිසා ගෙදරට දුරින් තිබ්බ වතුර ටැංකිය උඩ හැංගිලා ඉන්න පුළුවන් ද කියල බලමු කියල.
අපි රියසල් කරනකොට ම මුන් ඇවිල්ල. කට්ටියම ඔක්කොම බල ල මුළු ගේම දෙවනත් කරලා යන්න ගිය.
එද තම දෙන ගත්තේ අපේ තිබ්බ තේ වත්ත ගන්න පල්ලෙහා ගෙදර එක තම ඔත්තුව දෙන්නෙ කියල.