අසුබ වේලාව

smthilanka

Member
Feb 7, 2014
213
12
0
........
...........
............
............................................................................................................
............................................................................................................
යාලුවනේ මාර seen එකක් මට වෙලා තියෙන්නේ වේලාව බල හැම සැරේම මට
පෙන්නේ 08:08/09:09/10:10/11:11/12:12/13:13/......................
ඔයාලටත් මේ වගේ පෙනිලා තියෙනවද ????????????????????????
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එහෙම පෙනෙන ඒක සුභයි බන්.
මාරක අපල තියෙන්න පුළුවන් අවර්තිකව එකම දේවල් පෙනෙන අයට..