අසූචි මිරිකල වතුර බොමු..

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අපිට වැස්ස කියල ලැබෙන්නෙත්, ඔය හැමතැනකින්ම වාෂ්ප වෙලා ඉහලට යන වතුර වලින්..
    එහෙම බලනකොට බෙට්ටෙ තියෙන ජල අංශුව තව කොහෙ කොහෙ යයිද ?
    සොබාදහමත් කරන්නෙ එක්තරා පෙරිල්ලක් තමා.. ඒක අප්පිරිය නැද්ද උඹලට ? මං කිව්වෙ ජල චක්‍රෙ ගැන..

    :no: