හොන්ග් කොන්ග් වල තිබ්බ kowloon walled city කියන ප්‍රදේශය එතෙක් මෙතෙක් ලෝකයේ තිබුන අධිකම ජන ගණත්වයෙන් යුක්ත ප්‍රදේශයක්. මෙහි ජනගහනය 35000- 50000 අතරේ තිබුනා කියලා තමයි අනුමාන කරන්නේ. නීතියක් සැලසුමක් නැති ප්‍රදේශයක් වෙච්ච මෙය 1993 දී කඩා ඉවත් කර තිබෙනවා.
Last edited: