අසූ අනූ ගණන් වල දරුවෝ | 80s 90s Babies

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පත්තර ඔහොම පරිස්සම් කරන එකෙක් දැක්කා මයි
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පත්තර ඔහොම පරිස්සම් කරන එකෙක් දැක්කා මයි

    අපිටනම් පරිස්සම් කරන්න බැරි උනා බන්.
    දෙන්නෙක් අතට ගිහින් එද්දී පත්තරේ පුරා පල්ලම්. :ROFLMAO: :ROFLMAO:
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    පත්තර ඔහොම පරිස්සම් කරන එකෙක් දැක්කා මයි
    අප්පේ ඕවා පරිස්සම් කරන්න ගිහින් මාට්ටු වෙලත් තියෙනවා.ඒ දවස් වල ඕව රත්තරන් වගේ වටිනවා
     
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් අසූ අනූ ගණන් වල දරුවෙක් තමා හැබැයි මමනං ආස නෑ ඒ කාලෙට ඉන්ටනෙට් තියෙන ටීවී සිරිස් ෆිල්ම් ගේම්ස් හිතේ හැටියට තියෙන මේ කාලෙට තමා මම කැමති :P