අසේල ජයකොඩියන්ට නිවන් සුව පතමු.!
අසේල ජයකොඩි හදිසි අනතුරකින් මියයයි ප්‍රකට ටෙලි නාට්‍ය නළු අසේල ජයකොඩි ඊයේ රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්ත වුණා.ඊයේ රාත්‍රියේ ඔහු වාහනයකින් පිටත ගොස් නැවත කඳානේ නාගොඩ පිහිටි සිය නිවසට රාත්‍රියේ පැමිණ බසින්නට උත්සාහ කළ අවස්ථාවේ පසුපසින් නොපෙනී ආ වෑන් රථයක් ඔහුව හප්පා ගෙන ගිය බවත් එම අවස්ථාවේම ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වනවා. වෑන් රියදුරාගේ නොසැලකිල්ල නිසා සිදුවූ මෙම අනපේක්ෂිත අනතුර නිසා වටිනා කලාකරුවෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. වේදිකා නළුවෙකුද වන අසේල මෑත කාලයේ ටෙලි නාට්‍ය ගණනාවකම චරිත නිරූපණය කරනවා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
Source : http://www.gossiplankanews.com/