අසේල සම්පත් CID අත්අඩංගුවට

shenat

Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,🤭🤭

    එතකොට චිච්චි බේබ්, යෝසිත බෙයිබේ වැටෙන්නෙ මොන කැටගරි එකටද කියාගෙනම පලයන්කො.
     
    • Haha
    Reactions: dilann and Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahana deta uttara dynko ochchara dagalan nethuwa :rolleyes:
    sakki ai ubata ahun nedd?
    e podi ekai gedra minissui kiuwa
    asin dutu sakshi..thwa monawada oni :rolleyes:

    anika ahana de dekke ne wge innepa..kohomada e mnussya aparadakaryek wenne kyhn..aparadakryek kynne mulikawama nithiyen waradak kra kyla oppu una pudglyek.den khd ehm ekk wela tynne me mnussy sambandawa?

    ko koheda? :rolleyes:
    ------ Post added on Jun 26, 2021 at 1:01 AM
    මම මොකටද කවුරුත් කියන ඒව පිලිගන්නෙ??? ශාක්කි නැතුව පිලිගන්ඩ බැ..බොරු කියන්ඩ කාටත් පුලුවන්..

    උබ කියන විදියට CID නොවන ඕන එකෙක්ට නිදහස තියනවා "අපි CID" එකෙන් කියලා , මනුස්සයෙක්ව කිසිම හේතුවක් කියන්නේ නැතුව උස්සන් යන්න ?? කිසි නිල හදුනාගැනීමේ දෙයක් ඉදිරිපත් කරන්නේ නැතුව, අරන් යන එක සම්බ්නදව කිසි ලියවිල්ලක් නැතුව, ඕන එකෙක්ට "අපි CID" කියලා මනුස්සයෙක් ගෙදරකින් අරන් යන්න ඉඩ නිදහස තියනව ??
    එහෙම කියනවනම් ඒ දෙන්නට ගිහින් පැමිනිල්ලක් දාන්ඩ කියපන්, එතකොට පොඩ්ඩක් හරි පිලිගන්ඩ පුලුවන් , ඉස්සෙල්ලා ඒක කරල ඉන්ඩ කියපන්..:yes::yes:
    ------ Post added on Jun 26, 2021 at 1:07 AM
     
    • Dislike
    Reactions: SLBlackKnight

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොක, අපරාදකාරයෙක්ට ලියුමක් එනවන්ඩ ඕන ගෙදරට අනේ ඇවිත් කට උත්තරයක් දෙන්ඩ කියල, මොන ලෝකෙද බන් ඕව වෙන්නෙ??? 🤭 🤭 🤭 🤭
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,🤭🤭

    උබ කියන්නෙ එතකොට ව්‍යවස්ථාව වැරදී කියලා? :rolleyes:

    image-2021-06-26-010629.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,780
    113
    එකමත් එක රටක
    එහෙම කියනවනම් ඒ දෙන්නට ගිහින් පැමිනිල්ලක් දාන්ඩ කියපන්, එතකොට පොඩ්ඩක් හරි පිලිගන්ඩ පුලුවන් , ඉස්සෙල්ලා ඒක කරල ඉන්ඩ කියපන්..:yes::yes:
    ගෙනිච්චට පස්සේ පැමිණිලි දාන එක නෙවෙයි නේ මම ඇහුවේ.
    උබ කියන්නේ අර මම කියපු විදියට ඕන එකෙක්ට "අපි CID" කියලා මිනුස්සයෙක් ගෙදරකින් උස්සගෙන යන්න නිදහස, බලය තියනවද ලංකාවේ??
     
    • Like
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නෙ එතකොට ව්‍යවස්ථාව වැරදී කියලා?

    image-2021-06-26-010629.png
    13. (1) කාර්ය පටිපාටිය මොකක්ද??? ආන්න එක හොයන් කියෝපන් මෝඩය..🤭🤭🤭

    ගෙනිච්චට පස්සේ පැමිණිලි දාන එක නෙවෙයි නේ මම ඇහුවේ.
    උබ කියන්නේ අර මම කියපු විදියට ඕන එකෙක්ට "අපි CID" කියලා මිනුස්සයෙක් ගෙදරකින් උස්සගෙන යන්න නිදහස, බලය තියනවද ලංකාවේ??
    මම කොහෙවත් උබල ඔය කියන බයිල කියවල නැ, මම කිවෙ CID එකෙන් එහෙම කරල කියල කවුරුහරි කියනවනම් පැමිනිලි කරන්ඩ කියල, එහෙම නැතුව ඒ කාතාව පිලිගන්ඩ බැ..
    ------ Post added on Jun 26, 2021 at 1:13 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,780
    113
    එකමත් එක රටක
    මම කොහෙවත් උබල ඔය කියන බයිල කියවල නැ,
    ඔය කෑලි වලට කවුද බන් අයිඩි පෙන්න පෙන්න ඉන්නෙ.. :lol::lol: පැමිනිල්ලක් දාපුවම CICD එකට උබ කියන්නෙ උන් ලියුම් ලියන්ඩ ඕන කියලද ??
     
    • Haha
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @dilann මම කිවෙ ''කෑලි වලට පෙන්න පෙන්න ඉන්ඩ ඕන නැ'' කියල, ඒක කියුවෙ ජෝක් එකට.. ඕක තේරුම් ගන්ඩම බැ උබට තොත්ත බබා , වේස මායම් දාන්ඩ එපා ...
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    13. (1) කාර්ය පටිපාටිය මොකක්ද??? ආන්න එක හොයන් කියෝපන් මෝඩය..🤭🤭🤭
    ආ මෙන්න කියවපන් :rolleyes:

    නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව,අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ නෛතික රාමු ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.එනම්

    සාමන්‍යය නීතිය – වරෙන්තු සහිතව

    • 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත – IVවන පරිච්ජේදය (23 සිට 43 වගන්ති දක්වා)
    • පොලිස් ආඥා පනත
    • වෙනත් අදාළ පනත්
    විශේෂ නීතිය – වරෙන්තු රහිතව

    • 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත -(6(1) සහ 7 (1) වගන්ති )
    • හදිසි නීති රෙගුලාසි -19 සහ 20(1)රෙගුලාසි, නමුත්මෙම රෙගුලාසි 2011 හදිසි නීතිය අහෝසි විමෙන් අහෝසි විය. (1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව )
    • මෙහිදී වරෙන්තුවක් රහිතව සිරභාරයට ගැනීම සාධාරණිකරණය කරන සාධාරණ සැකය පිළිබඳ අධිකරණමය තක්සේරුවත් ,හදිසි නීති රෙගුලාසි යටතේ සිදු කළ අත් අඩංගුවට ගැනීම් පිළිබඳ අධිකරණමය ප්‍රතිචාරයත් වැදගත් වේ.මෙහිදී මේ සියල්ල ජාතික ආරක්ෂාව සහ මහජන අර්ථ සාධනය පිළිබඳ සන්දර්භය යටතේ කියාත්මක වීම සුවිශේෂි වේ. :rofl:

    @dilann මම කිවෙ ''කෑලි වලට පෙන්න පෙන්න ඉන්ඩ ඕන නැ'' කියල, ඒක කියුවෙ ජෝක් එකට.. ඕක තේරුම් ගන්ඩම බැ උබට තොත්ත බබා , වේස මායම් දාන්ඩ එපා ...
    ඇයි මෙ පැනික් වෙලා උයා :rolleyes:
    ------ Post added on Jun 26, 2021 at 1:23 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මෙන්න කියවපන් :rolleyes:

    ඇයි මෙ පැනික් වෙලා උයා :rolleyes:
    ------ Post added on Jun 26, 2021 at 1:23 AM
    මෝඩස් CID එකෙන් ඕව නොදැනද ඇවිල්ල අරන් ගියෙ?? 🤭 🤭 🤭 🤭 අනිත් කාරනයනම් ඔක බලාත්මක නැ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට,.ඒක නිසා ඒකත් හොයන් වරෙන්.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඒහ් මේ උබ උස්සන් ආවට විඩියෝ එක බැලුවෙ නැ නේද, එක්කො බැලුව ඇහුනෙ වැරදියට ,🤭🤭🤭 අහපන් පොන්ස් ආයෙ සැරයක්, කන සුද්ද කරගෙන 🤭🤭🤭
    Ko dumi sir ge mail lewa kala ewara d. @erozan gon miharaka
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මෝඩස් CID එකෙන් ඕව නොදැනද ඇවිල්ල අරන් ගියෙ?? 🤭 🤭 🤭 🤭 අනිත් කාරනයනම් ඔක බලාත්මක නැ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට,.ඒක නිසා ඒකත් හොයන් වරෙන්.
    අසේල සම්පත් කියන්නෙන මන්ත්රී කෙනෙක්ද :shocked: :rolleyes:

    මං මේ අහන තුන්වෙනි පාර..උබ කොහොමද කියන්නේ පොර අපරාදකාරයෙක් කියලා..අනික ව්‍යවස්ථාව දැක දැක උබ කොහොමද සාධාරනීකරනය කරන්නෙ එහෙම අරගෙන ගියපු එක? :rolleyes:
     
    • Haha
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසේල සම්පත් කියන්නෙන මන්ත්රී කෙනෙක්ද :shocked:
    මෝඩස් මම මේ උබට විතරක් උත්තර දෙනව නෙමේ ,දෙතුන් දෙනෙක්ට කියන්නෙ, උබට අදාල නැති ඒවට උබ හොස්ස පොවන්ඩ එපා. 🤭 🤭

    මං මේ අහන තුන්වෙනි පාර..උබ කොහොමද කියන්නේ පොර අපරාදකාරයෙක් කියලා..අනික ව්‍යවස්ථාව දැක දැක උබ කොහොමද සාධාරනීකරනය කරන්නෙ එහෙම අරගෙන ගියපු එක? :rolleyes:
    ඔය අපරාදකාර කාතාවට උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්නෙ ,ඒකට බලපන් ගිහින් එක එකාට වෙන වෙනම කියන්ඩ බැ, සාධාරනීකරනය කරන්නෙ කාතාවටth උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්න, එක තෙර්ඩ් එකනෙ කියෝපන් ගොනා වගේ එකම අහන්නෙ නැතුව..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    පිස්සෙක්නෙ බන් මූ. කොරෝනා කාලෙ Dr.ප්‍රසන්න ගුණසේන කොරෝනා බෝවෙන එක අඩු කරන්න කඩෙන් කන එක අඩු කරන්න කිවුව කියල ඩොක්ටර්ගෙ දරු පවුල් පිටින් හැදි ගෑවිල යන්න ඕනෙ කියල බැනපු එකෙක් ඕකා. ඔය ඩොක්ටර් කොච්චර හොද කෙනෙක්ද කියල දන්න අය දන්නව.

    මේක බලපන්

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය අපරාදකාර කාතාවට උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්නෙ ,ඒකට බලපන් ගිහින් එක එකාට වෙන වෙනම කියන්ඩ බැ, සාධාරනීකරනය කරන්නෙ කාතාවටth උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්න, එක තෙර්ඩ් එකනෙ කියෝපන් ගොනා වගේ එකම අහන්නෙ නැතුව..
    කෝ පෙන්නහන් "ව්‍යවස්ථාව දැක දැක එහෙම අරගෙන ගියපු එක සාධාරනීකරනය කරන්නෙ කොහොමද " කියලා කියපු තැනක් :rolleyes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,780
    113
    එකමත් එක රටක
    ඔය අපරාදකාර කාතාවට උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්නෙ ,ඒකට බලපන් ගිහින් එක එකාට වෙන වෙනම කියන්ඩ බැ, සාධාරනීකරනය කරන්නෙ කාතාවටth උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්න, එක තෙර්ඩ් එකනෙ කියෝපන් ගොනා වගේ එකම අහන්නෙ නැතුව..
    උබ මට එහෙම එකක් කිව්වේ නෑ . මම එහෙම අසේල සම්පත් ගැන උබෙන් ඇහුවෙත් නෑ .
    මම ඇහුවේ "අපි CID" කියලා ලංකාවේ මනුස්සයෙක් උස්සන් යන්න පුලුවන් ද කියලා .
    උබ ඒකට ,
    ඒක කියුවෙ ජෝක් එකට
    වගේ දේවල් කියලා උත්තර නැතුව බයිලා කියෙව්වේ. උබට ඉතින් කියල වැඩක් නැති නිසා මේක කියවන උන්ට තේරෙන නිසා මම දිගට කියෙව්වේ නෑ .
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පිස්සෙක්නෙ බන් මූ. කොරෝනා කාලෙ Dr.ප්‍රසන්න ගුණසේන කොරෝනා බෝවෙන එක අඩු කරන්න කඩෙන් කන එක අඩු කරන්න කිවුව කියල ඩොක්ටර්ගෙ දරු පවුල් පිටින් හැදි ගෑවිල යන්න ඕනෙ කියල බැනපු එකෙක්. ඔය ඩොක්ටර් කොච්චර හොද කෙනෙක්ද කියල දන්න අය දන්නව.

    මේක බලපන්

    ow muge over acting scene ekk tyenwa

    උබ මට එහෙම එකක් කිව්වේ නෑ . මම එහෙම අසේල සම්පත් ගැන උබෙන් ඇහුවෙත් නෑ .
    මම ඇහුවේ "අපි CID" කියලා ලංකාවේ මනුස්සයෙක් උස්සන් යන්න පුලුවන් ද කියලා .
    උබ ඒකට ,

    වගේ දේවල් කියලා උත්තර නැතුව බයිලා කියෙව්වේ. උබට ඉතින් කියල වැඩක් නැති නිසා මේක කියවන උන්ට තේරෙන නිසා මම දිගට කියෙව්වේ නෑ .
    ubawa mention nuth karala pora hadissiyata :rofl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පිස්සෙක්නෙ බන් මූ. කොරෝනා කාලෙ Dr.ප්‍රසන්න ගුණසේන කොරෝනා බෝවෙන එක අඩු කරන්න කඩෙන් කන එක අඩු කරන්න කිවුව කියල ඩොක්ටර්ගෙ දරු පවුල් පිටින් හැදි ගෑවිල යන්න ඕනෙ කියල බැනපු එකෙක් ඕකා. ඔය ඩොක්ටර් කොච්චර හොද කෙනෙක්ද කියල දන්න අය දන්නව.

    මේක බලපන්

    ඉතිං අැත්තනේ උෟ කියන්නෙ..ඩොකෙක්ට සල්ලි අරන් දෙකයි පනහෙ AD වල ඉඳල පුළුවන්ද ඵහෙම කියන්න?උෟ සල්ලි අරන් අනිත් මිනිස්සුන්ගෙ බඩට ගහනවා.උඹල ඔය හොඳයි හොඳයි කියන උන් අැවිත් රට කරන හැටි දැන් පේනවනේ..ලංකාවෙ කොහෙන්ද හොඳ උන්..😅