පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,![]()
එතකොට චිච්චි බේබ්, යෝසිත බෙයිබේ වැටෙන්නෙ මොන කැටගරි එකටද කියාගෙනම පලයන්කො.
පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,![]()
මම මොකටද කවුරුත් කියන ඒව පිලිගන්නෙ??? ශාක්කි නැතුව පිලිගන්ඩ බැ..බොරු කියන්ඩ කාටත් පුලුවන්..ahana deta uttara dynko ochchara dagalan nethuwa
sakki ai ubata ahun nedd?
e podi ekai gedra minissui kiuwa
asin dutu sakshi..thwa monawada oni
anika ahana de dekke ne wge innepa..kohomada e mnussya aparadakaryek wenne kyhn..aparadakryek kynne mulikawama nithiyen waradak kra kyla oppu una pudglyek.den khd ehm ekk wela tynne me mnussy sambandawa?
ko koheda?
------ Post added on Jun 26, 2021 at 1:01 AM
එහෙම කියනවනම් ඒ දෙන්නට ගිහින් පැමිනිල්ලක් දාන්ඩ කියපන්, එතකොට පොඩ්ඩක් හරි පිලිගන්ඩ පුලුවන් , ඉස්සෙල්ලා ඒක කරල ඉන්ඩ කියපන්..උබ කියන විදියට CID නොවන ඕන එකෙක්ට නිදහස තියනවා "අපි CID" එකෙන් කියලා , මනුස්සයෙක්ව කිසිම හේතුවක් කියන්නේ නැතුව උස්සන් යන්න ?? කිසි නිල හදුනාගැනීමේ දෙයක් ඉදිරිපත් කරන්නේ නැතුව, අරන් යන එක සම්බ්නදව කිසි ලියවිල්ලක් නැතුව, ඕන එකෙක්ට "අපි CID" කියලා මනුස්සයෙක් ගෙදරකින් අරන් යන්න ඉඩ නිදහස තියනව ??


මොක, අපරාදකාරයෙක්ට ලියුමක් එනවන්ඩ ඕන ගෙදරට අනේ ඇවිත් කට උත්තරයක් දෙන්ඩ කියල, මොන ලෝකෙද බන් ඕව වෙන්නෙ???![]()
![]()
![]()
![]()
පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,![]()
ගෙනිච්චට පස්සේ පැමිණිලි දාන එක නෙවෙයි නේ මම ඇහුවේ.එහෙම කියනවනම් ඒ දෙන්නට ගිහින් පැමිනිල්ලක් දාන්ඩ කියපන්, එතකොට පොඩ්ඩක් හරි පිලිගන්ඩ පුලුවන් , ඉස්සෙල්ලා ඒක කරල ඉන්ඩ කියපන්..![]()
13. (1) කාර්ය පටිපාටිය මොකක්ද??? ආන්න එක හොයන් කියෝපන් මෝඩය..උබ කියන්නෙ එතකොට ව්‍යවස්ථාව වැරදී කියලා?
![]()
මම කොහෙවත් උබල ඔය කියන බයිල කියවල නැ, මම කිවෙ CID එකෙන් එහෙම කරල කියල කවුරුහරි කියනවනම් පැමිනිලි කරන්ඩ කියල, එහෙම නැතුව ඒ කාතාව පිලිගන්ඩ බැ..ගෙනිච්චට පස්සේ පැමිණිලි දාන එක නෙවෙයි නේ මම ඇහුවේ.
උබ කියන්නේ අර මම කියපු විදියට ඕන එකෙක්ට "අපි CID" කියලා මිනුස්සයෙක් ගෙදරකින් උස්සගෙන යන්න නිදහස, බලය තියනවද ලංකාවේ??
මම කොහෙවත් උබල ඔය කියන බයිල කියවල නැ,
ඔය කෑලි වලට කවුද බන් අයිඩි පෙන්න පෙන්න ඉන්නෙ..පැමිනිල්ලක් දාපුවම CICD එකට උබ කියන්නෙ උන් ලියුම් ලියන්ඩ ඕන කියලද ??
ආ මෙන්න කියවපන්13. (1) කාර්ය පටිපාටිය මොකක්ද??? ආන්න එක හොයන් කියෝපන් මෝඩය..![]()

නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව,අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ නෛතික රාමු ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.එනම්
සාමන්‍යය නීතිය – වරෙන්තු සහිතව
විශේෂ නීතිය – වරෙන්තු රහිතව
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත – IVවන පරිච්ජේදය (23 සිට 43 වගන්ති දක්වා)පොලිස් ආඥා පනතවෙනත් අදාළ පනත්
- 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත -(6(1) සහ 7 (1) වගන්ති )
- හදිසි නීති රෙගුලාසි -19 සහ 20(1)රෙගුලාසි, නමුත්මෙම රෙගුලාසි 2011 හදිසි නීතිය අහෝසි විමෙන් අහෝසි විය. (1947 අංක 25 මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව )
- මෙහිදී වරෙන්තුවක් රහිතව සිරභාරයට ගැනීම සාධාරණිකරණය කරන සාධාරණ සැකය පිළිබඳ අධිකරණමය තක්සේරුවත් ,හදිසි නීති රෙගුලාසි යටතේ සිදු කළ අත් අඩංගුවට ගැනීම් පිළිබඳ අධිකරණමය ප්‍රතිචාරයත් වැදගත් වේ.මෙහිදී මේ සියල්ල ජාතික ආරක්ෂාව සහ මහජන අර්ථ සාධනය පිළිබඳ සන්දර්භය යටතේ කියාත්මක වීම සුවිශේෂි වේ.
ඇයි මෙ පැනික් වෙලා උයා@dilann මම කිවෙ ''කෑලි වලට පෙන්න පෙන්න ඉන්ඩ ඕන නැ'' කියල, ඒක කියුවෙ ජෝක් එකට.. ඕක තේරුම් ගන්ඩම බැ උබට තොත්ත බබා , වේස මායම් දාන්ඩ එපා ...

මෝඩස් CID එකෙන් ඕව නොදැනද ඇවිල්ල අරන් ගියෙ??ආ මෙන්න කියවපන්
ඇයි මෙ පැනික් වෙලා උයා
------ Post added on Jun 26, 2021 at 1:23 AM
Ko dumi sir ge mail lewa kala ewara d. @erozan gon miharakaඒහ් මේ උබ උස්සන් ආවට විඩියෝ එක බැලුවෙ නැ නේද, එක්කො බැලුව ඇහුනෙ වැරදියට ,අහපන් පොන්ස් ආයෙ සැරයක්, කන සුද්ද කරගෙන
![]()
අසේල සම්පත් කියන්නෙන මන්ත්රී කෙනෙක්දමෝඩස් CID එකෙන් ඕව නොදැනද ඇවිල්ල අරන් ගියෙ??![]()
![]()
![]()
අනිත් කාරනයනම් ඔක බලාත්මක නැ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට,.ඒක නිසා ඒකත් හොයන් වරෙන්.


මෝඩස් මම මේ උබට විතරක් උත්තර දෙනව නෙමේ ,දෙතුන් දෙනෙක්ට කියන්නෙ, උබට අදාල නැති ඒවට උබ හොස්ස පොවන්ඩ එපා.අසේල සම්පත් කියන්නෙන මන්ත්රී කෙනෙක්ද![]()
ඔය අපරාදකාර කාතාවට උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්නෙ ,ඒකට බලපන් ගිහින් එක එකාට වෙන වෙනම කියන්ඩ බැ, සාධාරනීකරනය කරන්නෙ කාතාවටth උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්න, එක තෙර්ඩ් එකනෙ කියෝපන් ගොනා වගේ එකම අහන්නෙ නැතුව..මං මේ අහන තුන්වෙනි පාර..උබ කොහොමද කියන්නේ පොර අපරාදකාරයෙක් කියලා..අනික ව්‍යවස්ථාව දැක දැක උබ කොහොමද සාධාරනීකරනය කරන්නෙ එහෙම අරගෙන ගියපු එක?![]()
කෝ පෙන්නහන් "ව්‍යවස්ථාව දැක දැක එහෙම අරගෙන ගියපු එක සාධාරනීකරනය කරන්නෙ කොහොමද " කියලා කියපු තැනක්

උබ මට එහෙම එකක් කිව්වේ නෑ . මම එහෙම අසේල සම්පත් ගැන උබෙන් ඇහුවෙත් නෑ .ඔය අපරාදකාර කාතාවට උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්නෙ ,ඒකට බලපන් ගිහින් එක එකාට වෙන වෙනම කියන්ඩ බැ, සාධාරනීකරනය කරන්නෙ කාතාවටth උත්තරේ මේ තෙර්ඩ් එකේම @dilann දුන්න, එක තෙර්ඩ් එකනෙ කියෝපන් ගොනා වගේ එකම අහන්නෙ නැතුව..
වගේ දේවල් කියලා උත්තර නැතුව බයිලා කියෙව්වේ. උබට ඉතින් කියල වැඩක් නැති නිසා මේක කියවන උන්ට තේරෙන නිසා මම දිගට කියෙව්වේ නෑ .ඒක කියුවෙ ජෝක් එකට
පිස්සෙක්නෙ බන් මූ. කොරෝනා කාලෙ Dr.ප්‍රසන්න ගුණසේන කොරෝනා බෝවෙන එක අඩු කරන්න කඩෙන් කන එක අඩු කරන්න කිවුව කියල ඩොක්ටර්ගෙ දරු පවුල් පිටින් හැදි ගෑවිල යන්න ඕනෙ කියල බැනපු එකෙක්. ඔය ඩොක්ටර් කොච්චර හොද කෙනෙක්ද කියල දන්න අය දන්නව.
මේක බලපන්
ubawa mention nuth karala pora hadissiyataඋබ මට එහෙම එකක් කිව්වේ නෑ . මම එහෙම අසේල සම්පත් ගැන උබෙන් ඇහුවෙත් නෑ .
මම ඇහුවේ "අපි CID" කියලා ලංකාවේ මනුස්සයෙක් උස්සන් යන්න පුලුවන් ද කියලා .
උබ ඒකට ,
වගේ දේවල් කියලා උත්තර නැතුව බයිලා කියෙව්වේ. උබට ඉතින් කියල වැඩක් නැති නිසා මේක කියවන උන්ට තේරෙන නිසා මම දිගට කියෙව්වේ නෑ .

ඌ හිතන්න ඇති මම නිදි කියල.ubawa mention nuth karala pora hadissiyata![]()

පිස්සෙක්නෙ බන් මූ. කොරෝනා කාලෙ Dr.ප්‍රසන්න ගුණසේන කොරෝනා බෝවෙන එක අඩු කරන්න කඩෙන් කන එක අඩු කරන්න කිවුව කියල ඩොක්ටර්ගෙ දරු පවුල් පිටින් හැදි ගෑවිල යන්න ඕනෙ කියල බැනපු එකෙක් ඕකා. ඔය ඩොක්ටර් කොච්චර හොද කෙනෙක්ද කියල දන්න අය දන්නව.
මේක බලපන්