අහනවනම් මෙන්න........

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    අහනවනම් මෙන්න........


    බණ්ඩාරවෙල වන්ගීස හිමි.
    Full Playlist Here

    සංසාර ඕඝය තරණයට... පුළුවන් නම් අහන්න

    නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ කෙසේ නම්, 'ඕඝ' තරණය කළ සේක්‌ද?
    - අප්පකිට්‌ඨං ක්‌වාහං ආවුසො අනායූහං ඕඝමතරීති'
    ඇවැත්නි, මම නොපිහිටමින්, වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළෙමි.
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,845
    4,223
    113
    වහරක අභය නිකායේ වල් චීවරදාරී පාපතරයෝ.

    අභය හාමුදුරුවොයි වංගීස හාමුදුරුවොයි දේශනා කරන සමහරක් දේවල් එකිනෙකට වෙනස්.. මුලින් එකට බන කියලා තියේ..
    උබ නිකායක් පෙන්න පෙන්න ගරහන්නේ පුළුවන් නම් මේ දේශනා වල තියෙන වැරැද්ද පෙන්නපන්..