අහන් ඉන්නකෝ......

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    එන්නකෝ අහගෙන ඉන්න
    මම කියන්නම් කතාවක්
    සිනහව පිරුණු ඉතුරුණු කතාවක්
    සෙනෙහස දෝර ගලනා කතාවක්
    ආදරෙන් හිත පිරෙන කතාවක්
    කියන්නද?
    කෝ නෑනේ තාමත්
    එනවද?
    අහන් ඉන්නේ නැද්ද?
    එහෙනන් අනේ මට බෑ
    ඕන්න මම ගියා...​
     
    • Like
    Reactions: sithija.h