අහන් ඉන්න.. අහගෙන ඉන්න... සින්දුව ඕනා...

9.57

Well-known member
  • අහන් ඉන්න.. අහගෙන ඉන්න... සින්දුව ඕනා...



    මට මේ සින්දුවේ Audio File එක ඕනා.. තියෙන කෙනෙක් Link එකක් දාන්නකෝ..
    :):)

    Female Version එක තමා ඕනා..:)
     
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාත් ඇහුවෙ දැන් බන් ඉන්ද්‍රචාපයා සිංදුව කාලා මෙටල් මික්ස් කරන්න ගිහින් සිංදුවම කාලකන්නි කරල නොදකින් විතරක් අපේ උන් බැරි මගුල් කරන්න ගිහින් හොදට තියෙන ටිකත් නැති කරනවා
    මාරම සංවේදී සිංදුවක් මචන් තෑන්ක්ස් උඹ මේක ඉල්ලල පෝස්ට් කරාට නැත්නම් මට මේ වගේ ලස්සන සොන්ග් එකක් අහන්න වෙන්නෙ නෑ
     

    sajana

    Member
    Sep 7, 2007
    60
    1
    0
    ලින්ක් එකෙක්නම් හොයා ගන්න බැරි උනා යාළුවා...එත්...ර්යල් ප්ලයෙර් එකෙන් බාලා...ඒකෙනම කන්වට් කරන්න පුලුවන්...
     

    9.57

    Well-known member
  • මාත් ඇහුවෙ දැන් බන් ඉන්ද්‍රචාපයා සිංදුව කාලා මෙටල් මික්ස් කරන්න ගිහින් සිංදුවම කාලකන්නි කරල නොදකින් විතරක් අපේ උන් බැරි මගුල් කරන්න ගිහින් හොදට තියෙන ටිකත් නැති කරනවා
    මාරම සංවේදී සිංදුවක් මචන් තෑන්ක්ස් උඹ මේක ඉල්ලල පෝස්ට් කරාට නැත්නම් මට මේ වගේ ලස්සන සොන්ග් එකක් අහන්න වෙන්නෙ නෑ
    ඔව් මචන්, ඉන්ද්‍රචාපගේ සින්දුව අහල මෙක අහද්දි පිස්සු වගේ.. එකම සින්දුවමද කියලා හිතා ගන්න බෑරි වුනා..
     

    9.57

    Well-known member
  • ලින්ක් එකෙක්නම් හොයා ගන්න බැරි උනා යාළුවා...එත්...ර්යල් ප්ලයෙර් එකෙන් බාලා...ඒකෙනම කන්වට් කරන්න පුලුවන්...
    ඔව් මචන් එහෙමවත් ට්‍රයි එකක් දීල බලන්න ඕනා.. තෑන්ක්ස්..