උඹට හිතෙනවා නම් අරගලේ දියාරුයි, ගැම්මක් නෑ කියල මේක 2x ස්පීඩ් එකෙන් අහපන්.මු කව්ද අනන් මනං නැතුව facts ටික අහපන්.
මමත් තාමත් කියන්නේ අරගලේ පට්ට!
එතන සින්දු කියල නැටුවත්,
තොවිල් නැටුවත්,
එන්නේ කොළඹ 7 උනත් කමක් නැහැ.
පුළුවන් තරම් කාලයක් අල්ලන් ඉන්න ඕනේ. උන් එන එක , එතන ඉන්න එකම ගැම්මක්!
මිරිහනෙන් හම්බ උන ගැම්ම නැති වෙන්නේ නැතුව තියෙන්නේ ගෝල් ෆේස් එක නිසා. උන් දන්නා විදියට උන්ට තේරෙන විදියට උන් එක කරනවා. උන් එන එක , එතන ඉන්න එකම ගැම්මක්!
උඹට උන් කරන විදිය අව්ල් නම් අපි ඒ විදියටත් කරමු. ගෝල් ෆේස් එකේ දිග පළල බලන්නේ නැතුව ඉමු. උඹ ගෝල ෆේස් එකේ දිග පළල ගැන criticize කරනවා නම් උඹ ආණ්ඩුවට අහු වෙලා.
"අරගල භූමිය සැණකෙළියක් වීමට ඉඩ දෙන්න, අරගල භූමිය නටන ගයන තැනක් වීමට ඉඩ දෙන්න, කතන්දර කියන තැනක් වීමට ඉඩ දෙන්න. පුරවැසියෝ ප්රජාතන්ත්රවාදයේ අර්ථකතන පුළුල් කරමින් සිටිති. ඔවුන්ට ඉඩ දෙන්න.
"
සීරියස් වෙන්න ඕනේ නම් තව තැනකින් පටන් ගමු. ඔතන ඔතන විදියට තියෙන්න ඉඩ දෙමු.

Last edited: